රථවාහන | සිළුමිණ

රථවාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් - රථවාහන

රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං /​ ෆිනෑන්ස්) Vehicle Loans,​ ලක්‍ෂයකට මාසික වාරිකය 2199/​- සිට. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% දක්වා ලීසිං (Speed Draft) සඳහා 1399/​- අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් /​ ලිසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළඳ පොළේ අඩුම මිලට වාහන සොයාදීමද සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශඛා. Leasing Hotline 0777970049.
084878

නිසාන් කාර් රථ විකිණීම

නිසාන් බ්ලූබර්ඩ් 64/​9000 ඩීසල් කාර් රථය 1993,​ තනි පාවිච්චිය,​ පවර් ස්ටීරියන්,​ පවර් සටර්ස්,​ ෆුල් ඔප්ෂන්. ලක්ෂ 16 යි. 071-9292777.
085528

වෑන් රථ විකිණීම

ඩයිහට්සු හයිජෙට් PJ ඔටෝ පුල්ඔප්ෂන් 2014 නිෂ්පාදනය ලියාපදිංචි අයිතිකරු ෆුල්සීට්ස් හොඳ තත්ත්වය සුදු වර්ණය. රු. 22/​60. 39000kms. 072-3311228.
084708

නිසාන් කැරවෑන් 2015 දෙසැම්බර් NV 350 හයිරූෆ් බ්‍රෑන්ඩ් නිව්. 0770490542,​ 0774208888.
085596

Comments