
ව්‍යාපාරික ස්ථාන කුලියට/බද්දට
අමතර පංති පැවැත්වීමට සුදුසු පහසුකම් සහිත ස්ථානයක් කුලියට දීමට ඇත. ඔබගේ කණ්ඩායම් පංති පැවැත්වීම සඳහා කොහුවල, ප්‍රධාන පාරට මායිම් වූ ස්ථානයකි. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0770632225 හෝ 0773824003
085020
කොල්ලුපිටිය ගාලු පාරට මුහුණලා 514 3/1 ස්ථානයේ ව.අඩි 700 කාර්යාල ඉඩකඩ කුලියට. අමතන්න. 0755-936082.
085475
ගොතටුව බුත්ගමුව ප්‍රධාන පාරට මුහුණලා වර්ග අඩි 1200 තෙකලා විදුලි බලය, පෞද්ගලික රථ ගාල, දෙවන මහල, විමසීම් : 0773290367.
081181