හිමිදිරි උදයේ | Page 4 | සිළුමිණ

හිමිදිරි උදයේ

සැවුලාගේ මිහිරි හඬින් 
පුංචි ළමයි අවදි වෙලා 
දත කට මැද මුව දොවලා 
පාසල් ඇඳුමින් සැරසී 
පාසල වෙත පිය මනින්නේ 
පුංචි කොකුන් රෑනක් සේ

කෙණෙරි කෝකනදී බණ්ඩාර, 
5 ශ්‍රේණිය ‘බී’, 
ශුද්ධ වූ පවුලේ බාලිකා මහ විදුහල, 
කුරුණෑගල

Comments