
සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ - විකිණීම
කැලණිය වේවැල්දූව නුවර පාරට මීටර් 350 දුරකින් අලුතෙන් සාදා නිම කරන ලද දෙමහල් නිවස කාමර 4 ක් සමන්විත නාන කාමර තුනක් සහිත සුපිරි නිවස කුලියට දීමට ඇත. වාහන එකක් නැවතීමේ පහසුකම්. කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහාද සුදුසුය. මාසික කුලිය රු. 65000. දේශීය හා විදේශිකයන් සඳහා විමසන්න. 0777900960.
093123
බත්තරමුල්ල හන්දියට මීටර් 800 දුරින් නිසංසල පරිසරයක පිහිටි ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද සුඛෝපභෝගී නව නිවස පර්චස් 38.4 වර්ග අඩි 6600 ක දෙමහල් නිවසකි. නිදන කාමර 5, බාත්රූම් 5, සිනමා, ජිම් කාමරය සහ විශාල විසිත්ත කාමරය. අංගසම්පූර්ණ පැන්ට්‍රිය කුස්සිය, පිහිනුම් තටාකය, Solar උණු වතුර, 9 kw විදුලි ජනකය, CCTV කැමරා සම්පූර්ණයෙන් වායු සමීකරණය කර ඇත. වාහන 4 නැවැත්විය හැකිය. මිලියන 180. 0771968618, 0773457361
094071
ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ
අගනා අයුරින් ෆ්ලයිවුඩ් ෂටලිම යොදා සියලු අමුද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 470/-. සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. Construction, Polgasowita. ටෙලි. 072-5337562, 075-6206185, 072-7108673.
091269
ඔබගේ ඉඩමේ අප ළවා නිවාස සහ ගොඩනැගිලි ඉදිකරවා ගන්න. අංගසම්පූර්ණ වර්ග අඩිය 3,470/-. සිවිල් ඉංජිනේරු කටයුතු, නිවාස සැලසුම් ඇඳීම, සියලුම නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම, ගොඩනැගිලි ද්‍රව්‍ය සමග ගොඩනැගිලි නිවාස අලුත්වැඩියා කටයුතු. පොළවේ ඉන්ටලොක් ගල්ඇතිරීම, සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. Construction, Polgasowita, Tel : 072-5337562, 075-6206185, 072-7108673.
091267
ගේ දොර ඉඩකඩම්- කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට
අතුරුගිරිය මාලඹේ ප්‍රධාන මාර්ගයේ බක්මීගහ පාරේ අගනා පර්චස් 23 ක බිම් කොටසක් ඉතා ඉක්මණින් විකිණීමට ඇත. දු.අ. 077-9814118, 077-7727026.
093210
කළුබෝවිල රෝහල ඉදිරිපිට දෙමහල් නිවසක් විකිණීමට. තවද ගේ දොර ඉඩකඩම් ව්‍යාපාරික ස්ථාන කුලියට බද්දට විකිණීමට ඇත. 0777846326, 0753846326 සුනිල්.
093818
තලවතුගොඩ හෝකන්දර බස් පාරට ඉතා නුදුරින් පර්. 20 හරි හතරැස් වටේට තාප්පය, නිසසල පරිසරය බ්‍රෝකර්වරු අනවශ්‍යයි. පර්චසය රුපියල් ලක්ෂ දහ තුනයි. 0770041119.
092919
ගේ දොර ඉඩකඩම්- ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට
කැලණිය පට්ටිවිල ප්‍රධාන පාරට 50m ක් නුදුරින් P.20 ක නවීන නිවසක් විකිණීමට තිබේ. විමසීම්. 077-9400510.
093450
ජාඇල වැලිගම්පිටියේ ගණේමුල්ල බස් පාරට මායිම්ව මීගමු පාරට නුදුරුව පිහිටි පර්චස් 20 ක ඉඩම සහ අඩක් නිමකළ දෙමහල් නිවස ලක්ෂ 115 කට විකිණීමට ඇත. ව්‍යාපාරයකටද සුදුසුයි. මිල ගණන් කථාකරගත හැක. විමසන්න. 071-2002233. 070-2000027.
092314
ගේ දොර ඉඩකඩම්- කළුතර දිස්ත්‍රික්කය - විකිණීමට
මොරගහහේන වත්තකඩේ කාමර 03 ක් සහිත නිවස සමග පර්. 15 ක ඉඩම විකිණීමට. 0728298292. 339/8, බංගලාව පාර, තුඹුතවත්ත, ගෝනපොල.
093896
ගේ දොර ඉඩකඩම් - අනුරාධපුර දිස්ත්‍රික්කය - විකිණීමට
අනුරාධපුර II වන පියවර ඉදිකළ පැරණි නිවසක්ද සහිත පර්චස් 44 ඉඩම ඉක්මනින් විකිණීමට. 0778387760.
092922
ගේ දොර ඉඩකඩම් - රත්නපුර දිස්ත්‍රික්කය - විකිණීමට
ඇහැලියගොඩ තොරණගොඩ හයිලෙවල් පාරට මුහුණලා පර්චස් 34 ඉඩම හා අංගසම්පූර්ණ නිවස වැඩිම මිලට විකිණීමට. 0719662786, 0113020345.
093064
ගේ දොර ඉඩකඩම් - ගාල්ල දිස්ත්‍රික්කය - විකිණීමට
ගාල්ල උඩුගම පාරේ තල්ගම්පල හන්දියට ආසන්නව පර්. 15 ක ඉඩම විකිණීමට. 0779682117.
093273
ගේ දොර ඉඩකඩම් - හම්බන්තොට දිස්ත්‍රික්කය - විකිණීමට
තංගල්ල නගරයේම තිස්ස පාරට මුහුණලා පවත්නා ව්‍යාපාරික , නේවාසික පර්චස් 5.75 පිහිටි වරිපනම් අංක 168, 170, 172 වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණිමට. ජලය, විදුලිය සහිත යි. 0715839709
093599
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
කොට්ටාව නගරාසන්නයේ කාමර 3 ක අංගසම්පූර්ණ උඩුමහලක ඇනෙක්සියක් කුලියට දීමට ඇත. 0714-380800, 077-0360489.
093945
කොළඹ හයිලෙවල් පාරට ආසන්නව 8000 හා 15000 දෙමසක ඇඩ්වාන්ස් පිටතින් ඇතුළු විය හැකි කාමර කාන්තාවන්ට කිරුළපන. 0718338153
093661
බත්තරමුල්ල කොස්වත්ත දේවාල පාර කොස්වත්ත හංදියට මීටර් 100. දෙමහල් නිවස. කාමර 3, නාන කාමර 2, වර්ග අඩි 2500. පදිංචියට හෝ කාර්යාලයකට බදු දීමට ඇත. මාසික කුලිය 65,000. විමසීම්. 070-3533688.
092582
බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 නව නිවස සියලු පහසුකම්. කුලිය 30,000/-. දු.ක. 0777-237169.
093236
මොරටුව රාවතාවත්තේ අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවසේ උඩතට්ටුව කුලියට දීමට ඇත. ගාලු පාරට 500m ක් පමණ දුර. රු. 20,000 යි. දුරකථන. 0718-063317, 078-6704123, 075-6921915.
092700
රාජගිරිය කළපළුවාව දෙදෙනෙකුට ඇනෙක්සිය. වෙනම ඇතුල්වීම. ආරක්ෂිත පරිසරය. 077-3598918.
094001
ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
කිරිබත්ගොඩ සපුගස්කන්ද 2 වන පටුමග යොෂිඩා පාසල අසල උඩුමහල කුලියට මාසිකව රු. 22,000. මාස 6 අත්තිකාරම්. 0770599777.
092814