
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777-970049 (ලීසිං/ ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය 2199/- සිට ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා. ලීසිං (Speed Draft) සඳහා 1399/- අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස්/ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්, වාහන හුවමාරුව වෙළඳ පොළේ අඩුම මිලට වාහන සොයා දීමද සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing hot Line. 0777-970049.
093842
මෝටර් කාර් රථ - විකිණීම
පර්ජෝ 405, ක්‍රීම් වර්ග, 16- අංක 06, ස්වර්ණ පාර, කොළඹ 06. 0773473462. අපේක්ෂිත මිල රුපියල් 800,000/-
093043
ටොයොටා කාර් රථ - විකිණීම
බ්‍රෑන්ඩ්නිව් (2019/06) විට්ස්, වයින් රෙඩ් වර්ණය, F, සේෆ්ටි පැකේජ්, එස්එන් 3, LED ලයිට්, ෆොග් ලයිට්, ලීසිං කටයුතු පිළියෙල කරදිය හැකිය. විමසීම් : 0777-278763, 0777-277934.
093490
නිසාන් කාර් රථ - විකිණීම
නිසාන් එෆ් බී 15, ඔරිජිනල් ඒ/සී, පවර් ෂටර්ස්/ මිර(ර්)ස්. ඒබීඑස්, සෙන්ට්‍රල් ලොක්, සෙකියුරිටි සිස්ටම්, ලියාපදිංචිය. 2003. 071-8178444, 033-2224492.
090773
NISSAN EX - TRIAL 2015 දෙසැම්බර් නිෂ්පාදිත 2016 ජනවාරි ලියාපදිංචි Fully Loaded (සුදුපාට) Personal Imported Millage 77,000 1 st Owner කාර් රථය විකිණීමට. 0775495968, 0726841823.
094228
හොණ්ඩා කාර් රථ - විකිණීම
හොන්ඩා ෆිට් GP1 වෛද්‍යවරයකු විසින් පාවිච්චිකරණලද පෞද්ගලික ආනයනය. ලියාපදිංචිය 2014, කෲස් කන්ට්‍රෝල් ස්මාට් කීස්, ඔරිජිනල් නැවි. 071-0393909.
090772
සුසුකි කාර් රථ - විකිණීම
වැගන් - R FZ 2017 කළු පැහැති රථය ලියාපදිංචිය 2018 (CBE xxxx) විකිණීමට. ලක්ෂ 28/-. 36000km. මිල සාකච්ඡා කළ හැක. 077-2145154.
092656
මෝටර් රථ අමතර කොටස් සහ උපාංගල - විකිණීම/ උවමනායි
හෙවි ඩියුටි සිංගල් පිලර් වාහන ඔසවනය (Hoist), ඩබල් සිලින්ඩර් හෙවි ඩියුටි කම්ප්‍රෙසරය සහිතව. රුපියල් 200,000/-. 0773473462. 06, ස්වර්ණ පාර, කොළඹ 06.
093048