නිවාස සහ ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

නුගේගොඩ මෙල්ඩා පෙදෙසෙහි තට්ටු නිවාසයක 5 වන තට්ටුවේ පිහිටි වායුසමණය කරන ලද නිදන කාමර 03 ක් හා නාන කාමර 02 ක් සහිත නිවසක් (ව. අ. 1400) මසකට රු. 115,​000/​- මුදලකට බදු දීමට ඇත. එහි පිහිනුම් තටාකයක්,​ ක්‍රීඩාගාරයක්,​ වාහනයක් නවතා තැබීමට පහසුකම් ඇත. විමසීම් :
0713 854219.
109207

ගොඩනැගිලි උපකරණ විකිණීම

ඉබ්බාගමුව වර්ග අඩි 2000 ක එක් වරක් ගැසූ සැටලිමක් විකිණීමට ඇත. 0771371061,​ 0777682087.
107319

කොළඹ මෝදර අගනා ෆයිවුඩ් සැටලිම විකිණීමට වර්ග අඩි 3500 උස 10' වර්ග අඩි 2000 උවද විකිණේ. 0725337562,​ 0756206185,​ 0727108673
107497

ගොඩනැගිලි ඉදිකිරිම් / උපකරණ

කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 430/​= සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H. P. කන්ස්ට්‍රැක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0756206185,​ 0727108673
107496

කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 430/​= සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H. P. කන්ස්ට්‍රැක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0756206185,​ 0727108673
107495

"චන්දන ඉදිකිරීම් කන්ට්‍රක්ෂන්" පිළියන්දල,​ අවුරුදු 15 කට වඩා රජයේ ලියාපදිංචි පළපුරුදු කොන්ත්‍රාත්කරුවෙකු ලවා ඔබගේ නිවාසය,​ ගොඩනැගිල්ල මුල සිටම ඉදිකරවා ගැනීමට ෆ්ලයිවුඩ් සැටරික් පේන්ට් වැඩ,​ ටයිල්,​ නිවාස අලුත්වැඩියා කටයුතු අඩුම මිල ගණන්වයලට ඉතා වගකීමෙන් සියලුම අමුද්‍රව්‍ය සමග /​ නොමැතිවද කොළඹ ඕනෑම ප්‍රාදේශයකින් කතා කරන්න. කොන්ත්‍රාත්කරු චන්දන T.P 0770808820,​ 0729300392,​ 0761643403
101026

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොස්ගම පර්චස් 13.5 ක තෙමහල් සහ දෙමහල් නිවාස දෙක එකවර විකිණේ. මිළ සාකච්ඡා කළ හැක. නිවාස දෙකටම එක් නීත්‍යානුකූල මාර්ගයකි.
077-1671203.
109164

කොළඹ මීගමුව පාර ගල්කන්ද හන්දියේ පර්. 16 ක නව නිවස විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. දු.ක. අං. 0777183847.
106529

ජා-ඇල ඇලෙක්සැන්ඩ්‍රා වත්ත පර්චස් 15 දෙමහල් නිවස පර්චස් 12.7 ඉඩම එකතුව හෝ වෙනම විකිණීමට. 0764656970.
107713

රත්මලාන කටුකුරුඳුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
107132

හෝමාගම කිරිවත්තුඩුව 280 මාර්ගයේ අඹගස් හංදියේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 33 ක නිවස /​ පර්චසය 600,​000/​= බැගින් විකිණීමට ඇත. 0773118688.
107989

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ගණේමුල්ල 278 බස් මාර්ගයේ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. (පර්. 15). දු.ක. 0762329992.
108011

යක්කල දෙමහල් නිවසක් පර්චස් 15 කාමර 4 බාත්රූම් 3 ද්විත්ව මුළුතැන්ගේද ගහකොළැති නිවස විකිණීමට. රු. 13,​000,​000. 0770862071
100656

වල්පොල - රාගම සෝමවීර මාවත ප. 19 ක් ප.1 ක් රුපියල් 265,​000/​-. කොටස් දෙකකට හෝ දෙමි. ප්‍රධාන පාරට ඉතා ළඟයි. දුම්රියපලට. 0712-657595,​ 0775-489073. අනුරාධ.
109028

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

නිදන කාමර 03 ක නිවස,​ පර්චස් 12.5 ක විශාල සාලය /​ කෑම කාමරය /​ කුස්සිය /​ නාන කාමර 02 /​ ළිං සහ නළ ජලය /​ විදුලිය /​ ප්‍රමාණවත් රථ ගාල /​ මහනුවර නගරයට කි. මී. 02 /​ හුන්නස්ගිරිය කන්ද,​ නකල්ස්,​ තරු පහේ අර්ල්ස් රීජන්සි හෝටලය පෙනෙන මානයේ මනරම් දසුන්. මිලියන 15,​ ඉල්ලීම් යොමු කරන්න. 0769920884 /​ 0719000884.
107932

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර II වන පියවර නිවසක් සමග පර්චස් 44 ඉඩම විකිණීමට. (අමතර පර්චස් 20 රිසර්වේෂන්ද සහිතයි) 0778387760.
107096

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

හපුගල ඩාලින්ටන් වත්ත පර්චස් 11.2 ක ඉඩම විකිණීමට. 0722222702 /​ 0703222702.
106206

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ මීගමුව පාර ගල්කන්ද හන්දියේ පර්. 16 ක නව නිවස කුලියට දීමට ඇත. සියලු පහසුකම් සහිතයි. දු.ක. අං. 0777183847.
106524

තලපත්පිටිය පන්සල පාරේ අංග සම්පූර්ණ නිවසක් ජයවර්ධනපුර නව රෝහල අසල කුලියට දීමට ඇත. විමසන්න. 0776371251 /​ 0114991271.
108270

මිරිහාන ගල්වල පාර පර්චස් 24 ක පිහිටි කාමර 6 කින් සමන්විත දෙමහල් නිවස කුලියට දීමට. වාහන 6 ක් පමණ නැවතීමේ පහසුකම් ඇත. කාර්යාලයකට වුවද සුදුසුවේ. කුලිය මසකට ලක්ෂයකි. දු. අංකය. 0773242519.
107300

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවරට කි.මි.5ක් දුරින් පර්චස් 120 කඳු සහිත ඉඩම විකිණීමට ඇත. 0713142810
107589

Comments