රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

 

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අනගි අවස්ථාවක්. ලෝකයේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමේ ප්‍රධාන කාර්යාලයට එකතුවීමට ඔබට අවස්ථාව. අයදුම්පත් l​p​p​k​u​m​a​r​a​@​y​a​h​o​o​.​c​o​m​ වැඩි විස්තර 0714822832 සීමිත පුරප්පාඩු.
014025

ඇබෑර්තු කාර්මික

අවශ්‍යයි - පළපුරුදු පොලිතීන්,​ PP එක්ස්ටෲඩර් යන්ත්‍ර ක්‍රියාකරුවන් /​ බෑග් කටිං යන්ත්‍ර ක්‍රියාකරුවන් හා අත්උදව්කරුවන්. පැමිණෙන්න නැතහොත් අයදුම්කරන්න. අංක 785,​ මීගමු පාර,​ මාබෝල,​ වත්තල.
013254

ඇබෑර්තු ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

කොළඹ 10 ඇඟලුම් කම්හලකට වයස 35 ට අඩු මහන මැෂින් ඔපරේටර්වරුන් (ගැහැනු /​ පිරිමි) සාමාන්‍ය අත්උදව්කරුවන් (පිරිමි) උවමනායි. දු.ක. 0770382121.
014235

ඇබෑර්තු රියදුරු

රියදුරන් අවශ්‍යයි. වයස 45 අඩු බර වාහන ලයිසන් ඇති අවු. 2 වඩා පළපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල) දිනක වැටුප රු. 2500/​- වැඩි අධ්‍යාපන සුදුසුකම් හා දක්‍ෂතාවය අනුව වැටුප අඩු වැඩි වේ. පරීක්‍ෂණය සඳහා 2020-02-17 දින පෙ.ව. 11.00 ට පැමිණෙන්න. ලංකා එන්ටර්ප්‍රයිසස්,​ නො. 30,​ බියගම පාර,​ පට්ටිය,​ පෑලියගොඩ. (තෙල්පිරවුම අසල). 075-6950418,​ 076-6424832.
012330

ඇබෑර්තු හෝටල් / බේකරි

කොළඹ 7 පිහිටි ප්‍රධාන පෙලේ western ආකරයේ cafe එක සඳහා වෙළඳ සහායක /​ සහායිකාවන් අවශ්‍යයි වයස අවුරුදු 20 - 35 අතර ඉංග්‍රිසි දැනුම සහිත අය ඉතා සුදුසුය. පලපුරුද්ද සහිත අයට වැඩි වාසි සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන්කර ගැනීමට අමතන්න. 072223012
013127

පළපුරුදු කෝකිවරයෙක් අවශ්‍යයි. මැනිං වෙළඳපොල,​ පිටුකොටුව. 071-2527338.
012337

ඇබෑර්තු විවිධ

මාළු කැපීම සඳහා දක්‍ෂ අය අවශ්‍යයි. ලංකා එන්ටප්‍රයිසස් ආයතනයට අවු. 45 ට අඩු,​ නැවතී වැඩ කිරීමට කැමති,​ පළපුරුද්ද සහිත මාළු කපන අය අවශ්‍යයි. දිනක වැටුප රු. 2500 ට වැඩියි. දක්‍ෂතාවය හා පළපුරුද්ද මත වැටුප අඩු වැඩි වේ. සම්මුඛ පරීක්‍ෂණය සඳහා 2020-02-17 වන සඳුදා දින පෙ.ව. 11.30 ට පහත ලිපිනයට පැමිණෙන්න. නො. 30,​ බියගම පාර,​ පට්ටිය,​ කැලණිය (තෙල් පිරවුම්හල ඉදිරිපිට). දු.අංක. 076-6424832 (ලහිරු),​ 075-6950418.
012328

විශ්වාසනීය රැකියාවන් සඳහා කාන්තා පිරිමි දෙපක්ෂයටම අනගි අවස්ථාවක්. නවාතැන් පහසුකම් සහිතව. පිරිමි - රු. 60,​000/​-. (පැය 10ක සේවා කාලයක්) ගැහැණු - රු. 75,​000/​- (පැය 8ක සේවා කාලයක්) අමතන්න. 0764517420,​ 00971558813051. imo /​ Whats app 00971524269991 /​ 009711524259991.
013787

Comments