
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 490/- ගොඩනැගිලි සහ නිවාස ඉදිකිරීම් බාරගැනේ. සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ස්ට්රැක්සන්ස්, පොල්ගස්ඕවිට. දු.ක. 072-5337562, 075-6206185, 072-7108673
030462
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
නුගේගොඩ චැපල් ලේන් නො 18 ප. 11.2 ඉඩමක් සියලු පහසුකම් සහිත විකිණීමට ඇත.071-5555507.
033690
පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ බර්ඩ්පාර්ක් කෝනර්හි පර්චස් 13.5 හෝ 6.5/7.00 කැබලි 30/65 බර්ඩ්පාර්ක් කෝනර්. 077-3480414, asela.sumanasuriya123@gmail.com
033672
මාලබේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත පර්චස් 9.60 අගනා ඉඩම විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට මීටර් 400. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් : 0777422632.
033644
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඳාන පුබුදුගම පර්. 195 ඉඩම විකිණීමට ඇත. 011-4914512.
032569
කඳාන සිට කිලෝ මීටර් 03 ක් දුරින් කොස්පැලෑන දූව පාරෙන් ලක්ෂ 85 කට අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. විමසීම් 0770898153.
030924
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර බොලොස්සගම අක්කර 1 1/2 ක අගනා රබර් ඉඩමක් විකිණීමට තිබේ. පර්චසයක් රු. 22,000 යි. විමසන්න. 0714217820, 034-2224998.
033297
ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
දංකොටුව හාල්දඬුවන පොන්සේකා මාවතේ පර්. 30 තැනිතලා ඉඩම විකිණීමට. ගාමිණී රනසිංහ. 071-6225710.
033323
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
අරංගල - මාලබේ මහරගම බස් මාර්ගයට නුදුරින් කාමර 2 බාත්රූම් 2 සම්පූර්ණයෙන් ටයිල් කළ නිවස කුලියට. රු. 25,000/-. 0761228218, 0766808218.
033535
බොරලැස්ගමුව දෙහිවල පාරේ නිවසක පහසුකම් සහිත උඩු මහල වැදගත් යුවලකට කුලියට දීමට තිබේ. 0770158144, 0778041746.
033313