
ගෘහසේවක සේවා
රජයේ ලියාපදිංචි කොළඹ 15, 162/519A දරන ස්ථානයේ පවත්වාගෙන යන ඉමාෂි එන්ටර්ප්‍රයිසස් ආයතනයෙන් පළපුරුදු උපස්ථායක උපස්ථායිකාවන්, ගෘහසේවිකාවන් ලබාගැනීමට ඔබත් විමසන්න. 077-1484437, 077-4121027.
033342
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
වයස අවුරුදු 18-22 ගැහැණු ළමුන් සඳහා Multi Duty Clerk තනතුරට ඇබෑර්තු ඇත. විමසීම් : ක්‍රිස්ටික් ලංකා පොලිමර්ස් (පුද්) සමාගම 'ක්‍රිස්ටික් හවුස්' නො. 79, ජයන්ත මල්ලිමාරච්චි මාවත, කොළඹ - 14. 0112382241 / 0703537770.
031048
ඇබෑර්තු - රියදුරු
කොළඹ උත්සව භාණ්ඩ කුලියට දෙන ආයතනයකට සැහැල්ලු වාහන රියදුරෙකු අවශ්‍යයි. භාණ්ඩ බෑමට හා පැටවීමට නැවතී වැඩකිරීමට හැකි විය යුතුයි. වැටුප රු. 40,000/-. කොළඹ හා අවට පාරවල් දැන සිටිය යුතුයි. 0770488667.
034501
ඇබෑර්තු - විවිධ
එඩේරමුල්ල ප්‍රදේශයේ බතික් රෙදි වැඩ පොළක් සඳහා බතික් වැඩ දන්නා සේවිකාවන් අවශ්‍යයි. 0712140279
034345