
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි කථාව දහස් ගණනක් අති සාර්ථක ප්‍රතිඵල ලැබූ පහසු International method * කියවීම * ලිවීම * ඇසීම ඇතුළත් කාලය මාස 6/4. Suitable for all who Want to Make their English great or greater to reduce work stress. වයස් බේදයක් නැත. කුඩා කණ්ඩායම් / තනි පංති, රහස්‍ය භාවය සුරැකේ. කොළඹ, ගම්පහ, කඩුවෙල, මීගමුව, නාවල, මිනුවන්ගොඩ Well experienced qualified teacher PALITHA JAYASINGHE English Teacher's Certificate Ministry of Education B.A. (English) ටෙලි. 0771671136 / 0710104703.
021806
උසස් පෙළ භෞතික විද්‍යාව සිද්ධාන්ත / පුනරීක්ෂණ, තනි හෝ කණ්ඩායම් පන්ති, ගම්පහ, කැලණිය, කිරිබත්ගොඩ, කඩවත, බියගම කොළඹ අවට ආදර්ශ හා පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. මධුෂාන් ගනේගෙදර BSc, MSc (R). 077-4704833.
028735
උ/පෙළ - සා/පෙළ ගණිතය / භෞතික විද්‍යාව - නව්‍ය තාක්ෂණික ක්‍රම වේද, නිවසට පැමිණේ. පළපුරුදු ගුරුවරයකු විසින්. (ගම්පහ දිස්ත්‍රික්කය) - රන්ජන් ප්‍රනාන්දු, Bsc / MSC - 0777-575679 (කේම්බ්‍රිජ් / එඩෙක්සෙල් / දේශීය විෂය නිර්දේශ).
033916
IELTS TOEFL SAT GRE GMAT OET FCE O/L, A/L Literature Edxcel Cambridge Igcse පුද්ගලිකව ඉගැන්වීම. සේන හග්ගල්ල, 31, ජනතා පාර, වත්තේගෙදර, මහරගම.0714733689, 0775558590
030048
ඉදුම් හිටුම් තිබේ
රැකියා සහිත කාන්තාවන් සඳහා සියලුම පහසුකම් සහිත කාමර කුලියට දීමට තිබේ. 0775386398, 0112820873.
031299