
වෘත්තීය හා උපදේශක සේවා
සියලුම ගිණුම් කටයුතු බදු කටයුතු, සමාගම් ලියාපදිංචිය, ලේකම් කටයුතු, ICTAD ලියාපදිංචිය, අනෙක් සියලුම ලියාපදිංචි කිරීම්, ව්‍යාපෘති වාර්තා, වැටුප් සැකසීම සම්බන්ධ කටයුතු අප විසින් කරදෙනු ලැබේ. විමසීම් ස්පෙක්ට්‍රා කන්ස්ල්ටන්ට් 0767816368, 0714034436
035680
රැකීරක්ෂා උවමනායි
අවුරුදු 37 ක විවාහක තරුණයෙකු වන මා ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටිමි. ආයතනයක හෝ ආර්ථික වශයෙන් උදව්කිරීමට කැමති නීතිවිරෝධී නොවන සුදුසු රැකියාවක් ලබාදීමට හැකි මහත්මයෙක් හෝ මහත්මියක් සොයමි. 0782996345.
035462
49, සැහැල්ලු වාහන බලපත්‍රය, කාර්/ වෑන් නවීන වාහන අවු. 12, කොළඹ/පිටපළාත් පළපුරුදු රියදුරෙක්, කොළඹ/ කොළඹ අවටින්, මහත්මයෙකු/මහත්මියෙක යටතේ රියදුරු රැකියාවක් සොයයි. අමතන්න. 077-9398007.
036377