
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 490/= නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3500/= සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්. පි. කන්ස්ට්‍රැක්ෂන්, පොල්ගස්ඕවිට, 0725337562, 0756206185
035709
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
නාවල, කොස්වත්ත, ධර්මනිකේතන පාර, පර්චස් 10 ක, කාමර 4 ක දෙමහල් නිවස විකිණීමට. (ගේට්වේ ජාත්‍යන්තර පාසලට විනාඩි 5 යි) 0774988963.
038429
නුගේගොඩ, රේල්වේ ඇවනිවු පර්චස් 20 ක, තනිමහලේ කාමර 3 ක නිවස විකිණීමට. (ශාන්ත ජෝසප් ප්‍රාථමික කාන්තා පාසලට යාබද නිවස) 0774988963.
038435
බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ දෙමහල් නිවස සහිත පර්චස් 10 ඉඩම විකිණීමට. 0711769658, 0112545018.
037369
මාලබේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත පර්චස් 9.60 අගනා ඉඩම විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට මීටර් 400. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් : 0777422632.
033644
මාලබේ පිට්ටුගල හංදියේ කහන්තොට පාරේ හිස් ඉඩමක් පර්චස් 18.8 විකිණීමට තිබේ. 077-3973932, 0783515059.
035075
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඳාන සිට කිලෝ මීටර් 03 ක් දුරින් කොස්පැලෑන දූව පාරෙන් ලක්‍ෂ 85 කට අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. විමසීම් 0770898153.
030924
මුදල් හදිසියකට පස්යාල පර්චස් 35 ක වටිනා ඉඩමක් විකිණීමට. පර්චසය රු. 325,000/- අමතන්න. 0112670995, 0775814670, 0769255213 වටිනා ගස් ලක්ෂ 10 පමණ.
037325
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර, යක්ගහපිටිය, මහනුවරට විනාඩි 15 කින් ලඟාවිය හැකි පිවිසුම් මාර්ග දෙකක් ඇති, ලේවැල්ල මහනුවර හරහා බස්රථ 25 ක්, 621 මහනුවර මැණික්හින්න හරහා බස් රථ 15 ක් පමණ ගමන් කරන කිසිඳු ස්වභාවික විපතක් නැති පර්චස් 37 ක් වර්ග අඩි 1500 ක තෙමහල් නිවස හදිසියකට විකිණේ. මිලියන 2.40 කි. නල / ලිං ජලය ඇත. 0789468389
038221
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කාමර 3 ක් සහිත අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට. වාහන පහසුකම් ඇත. කුලිය මසකට රු. 80,000/-. 24/13, මැනිං මාවත, වැල්ලවත්ත. 077-4247531,077-9236046 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
036492
පිළියන්දල බටකැත්තර ටයිල්කළ දෙමහල් නිවස බදුදීමට. 35000/-. 0718399467, 0718403802.
037512
මහරගම පිළියන්දල පාරේ අංගසම්පූර්ණ නිවසක ඉහළ මාලය කුලියට. (කාමර තුනක් සහිත) වතුර සහ විදුලිය වෙනම. 0112-746891, 071-5416813.
037252
හයිලෙවල් පාරට මීටර් 50, නුගේගොඩ නගරයට මීටර් 400, තනි කාමරයේ ගෘහභාණ්ඩ හා පූර්ණ A/C සහිත ඇනෙක්සිය, කුලියට. යාබද නාන කාමරය, නවීන කෑම කාමරය, පැන්ට්‍රිය, රථ ගාල, පොදු රූෆ් ටොප් උද්‍යානය සහිතයි. සුපිරි වෙළඳසැල්වලට, බැංකුවලට, පාසැල්වලට ඇවිදින දුර. වෙනම ප්‍රවේශය. විධායක නිලධාරීන්ට, විවාපත් නව යුවලකට අගනේය. මසකට 65,000/- (සාකච්ඡා කළ හැක) 0775687901, 0777412046.
037846