
වෘත්තීය හා උපදේශක සේවා
සියලුම ගිණුම් කටයුතු බදු කටයුතු, සමාගම් ලියාපදිංචිය, ලේකම් කටයුතු, ICTAD ලියාපදිංචිය, අනෙක් සියලුම ලියාපදිංචි කිරීම්, ව්‍යාපෘති වාර්තා, වැටුප් සැකසීම සම්බන්ධ කටයුතු අප විසින් කරදෙනු ලැබේ. විමසීම් ස්පෙක්ට්‍රා කන්ස්ල්ටන්ට් 0767816368, 0714034436
035680
ඇබෑර්තු කාර්මික
කැළණියේ සුළු කර්මාන්ත ශාලාවකට මිල් යන්ත්‍ර (රබර් ඇඹරුම) ක්‍රියාකරු අවශ්‍යයි. අමතන්න. 0718575485
039238
ඇබෑර්තු අධ්‍යාපන
උපාධිධාරී / ඩිප්ලෝමාධාරී දක්ෂ චිත්‍ර ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව. 0112578090 / 0112578520.
037375
ක්‍රීඩා ගුරුවරයෙක් වහාම අවශ්‍යයි. විමසන්න. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව. 0112578090 / 0112578520.
037373
ඇබෑර්තු ගෘහසේවය
ශිෂ්‍ය නේවාසිගාරයට කරුණාවන්ත මවක් අවශ්‍යයි. (විශ්‍රාමලත් ගුරුවරියක් නම් වඩාත් හොඳයි) විමසන්න. 0112578090 / 0112578520.
037370
ඇබෑර්තු විවිධ
කොළඹ 02 පිහිටි භාණ්ඩ නිශ්කාෂණ සමාගමකට පහත සඳහන් ඇබෑර්තු ඇත. 01. ගිණුම් සහකාර * කාන්තා / වයස (30) * වසර 3 ක ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද සහිත * ගිණුම්කරණය පිළිබඳ මනා දැනුමක් සහිත 02. වාප්පු ලිපිකරු * වසර 5 ක ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද සහිත අමතන්න. 077-3950123. ඊමේල් : murali@monamilines.com
039958
රැකී රක්ෂා උවමනාය
උගත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික වැඩිහිටි නිවාස පළපුරුදු පරිපාලකයෙකු එවැනි නිවාසයක් හෝ ආගමික ආයතනයක පරිපාලන තනතුරක් අපේක්ෂා කරයි. 0769489245.
039999