
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 490/-. ගොඩනැගිලි නිවාස ඉදිකිරිම් මුලසිට බාර ගැනේ. සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 3500/- සිට. ගොඩනැගිලි සහ නිවාස අලුත් වැඩියා කටයුතු සාදාරණ මිලගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ට්‍රක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185, 072-7108673.
039349
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කෝට්ටේ, තනි කට්ටුවේ නිවසක් විකිණීමට, ජයවර්ධනපුර, පාර්ලිමේන්තු පාර, මාදිවෙල, කෝට්ටේ, නිදන කාමර 04, නාන කාමර 02, සාලය, කෑම කාමරය, කුස්සි 02, පර්චස් 08, මිලියන 19.8. 071-2543353 / 077-6271602.
039529
බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ දෙමහල් නිවස සහිත පර්චස් 10 ඉඩම විකිණීමට. 0711769658, 0112545018.
037369
බොරලැස්ගමුව, පර්චස් 9.25 දෙමහල් නිවස වහාම විකිණීමට. නිදන කාමර 03, නාන කාමර 01, ටීවී ලොබිය, සාලය / කෑම කාමරය, මුළුතැන්ගෙය, සේවක කාමරය හා නාන කාමරය, උද්‍යානය, රථ ගාල, රුපියල් මිලියන 16.5. අමතන්න. 0777330333.
040640
මරදාන, සිව් මහල් නිවාස 04 ක්, ලක්ෂ 80, ආනන්ද විද්‍යාලය අසල, මිල සාකච්ඡා කළ හැක, හිමිකරු - 075-7292503 / 075-7952899.
039260
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
මුදල් හදිසියකට පස්යාල පර්චස් 35 ක වටිනා ඉඩමක් විකිණීමට. පර්චසය රු. 325,000/- අමතන්න. 0112670995, 0775814670, 0769255213 වටිනා ගස් ලක්ෂ 10 පමණ.
037325
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පානදුර නගරයේ සිට කි.මී. 3 ප්‍රධාන බස් පාරට මීටර් 100 පර්චස් 22 ක ඉඩම පර්චසය ලක්ෂ 7 යි. (පැරණි නිවසක් ඇත) දු.ක. 0777486387, දු.ක. 0714526340.
041606
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කැස්බෑව බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසේ පහත මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර 02, සාලය, පැන්ට්‍රිය, කුස්සිය, ඇතුළත වැසිකිළිය හා නාන කාමරය, පිටත ගබඩාව, ගරාජය සහ ආරක්ෂිත ගේට්ටු සහිතයි. මිල සාකච්ඡා කළ හැකිය. විමසන්න. 0775770148, 0713774538.
042099
දෙහිවල 91 මල්වත්ත පාරේ කාමර දෙකක් සහිත අංගසම්පූර්ණ නිවස බදු දීමට තිබේ. දෙහිවල හන්දියට මීටර 350. දුරකථන 0777796676.
041346
පන්නිපිටිය කලල්ගොඩ පාරේ කාමර 03 ක (02 ක් A/C කර ඇත) පහත මහලය කුලියට දීමට ඇත. කුලිය 55,000/= කි. මාස 06 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. විමසීම් 0719494089
041598