
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
උ/පෙළ ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යාන විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, (ඉංග්‍රීසි මාධ්‍ය) කණ්ඩායම් / තනි පංති, ඒ සාමාර්ථයක් අනිවාර්යයි. නුගේගොඩ, මහරගම, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, හෝමාගම නිවසට පැමිණ උගන්වනු ලැබේ. පුද්ගලික විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනියක්. 0704337607.
047712
ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, භෞතික විද්‍යාව, විද්‍යාව, 5 - 11 සහ සාමාන්‍ය පෙළ, උසස් පෙළ කේම්බ්‍රිජ්, එඩෙක්සල්, ලෝකල් ලන්ඩන් විශ්වවිද්‍යාල උපාධිධාරී පළපුරුදු ගුරුවරයෙක් නිවසට පැමිණේ. 077-4181544.
046285
AAA සාමාර්ථ 3 ක් සහතික කරන කලින් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආචාර්යවරයෙකු වූ ගුරුවරයෙක්, ගණිතය, භෞතික විද්‍යාව, සංඛ්‍යානය හා විද්‍යා විෂයයන් සඳහා දේශීය හා ලන්ඩන් O/L, A/L පංති (සාමාන්‍ය පෙළ / උසස් පෙළ පංති සඳහා අමතර ඉගැන්වීම් සිදුකරයි. පහළ ශ්‍රේණි පංති සඳහාද අවකාශ ඇත. මාර්ගගත (on line) පංතිද ඇත. අතිශය සාධාරණ ගාස්තු අය කෙරේ. උදයවරුවේ පංති ද ඇත. අමතන්න. 0772-631546, 0112605674. ස්තූතියි.
047280
ඉඳුම් හිටුම් තිබේ
කොළඹ විශ්වවිද්‍යාලයට, රෝයල් ඉන්ස්ටිටියුට් සිග්මා ඉන්ස්ටිටියුට්, ආයතනවලට, ඉතා නුදුරුව, කාන්තාවන් සඳහා කාමර පහසුකම් ඇත. රු. 10,000/-. හැව්ලොක් පාර. දුරකථන. 071-7440346.
046864
නුගේගොඩ අනුලා විදුහල ආසන්නයේ Ahached බාත්රූම් සමග කාමරයක් කුලියට. ගුරුවරියකට හෝ කාර්යාල කාන්තාවකට සුදුසුයි. 0761228218, 0766808218.
046929
නුගේගොඩ පළමු පටුමග, නාවල පාර, රැකියා සහිත කාන්තාවන්ට නවාතැන් පහසුකම් ඇත. විමසීම් 0112815420
046423