
ගේ දොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට
කොහුවල නගර ආසන්නයේ පර්චස් 14 යි. නිවාස 3 ක් සමග විකිණීමට ඇත. තෙමහල් නිවසක් සහ තනි වශයෙන් නිවාස 2 ක් ඇත. විමසීම් : 0768477791.
050493
ගල්කිස්ස (PIZZAHUT) අසල පර්චස් 8.5 ඉඩම විකිණීමට තිබේ. බ්‍රොකර්වරු අනවශ්‍යයි. සංජය. 0765792187, 0703316529.
050471
නිවසක් විකිණීමට ඇත. කොටිකාවත්ත, වීරමල් මාවත, 15/53, ප්‍රධාන පාර, නිවස සහිත පර්චස් 10 ඉඩම. අමතන්න. 0716175324, 0779646181.
047501
පිළියන්දල නගරයේම මොරටුපාර පෙනෙන දුරින් සුඛෝපභෝගී දෙමහල් නිවස පර්චස් 8 බැංකු ණය පහසුකම්. කාමර 4 බැල්කනි, ඒසී CCTV. 0777315317.
052229
මාලබේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත පර්චස් 9.60 අගනා ඉඩම විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට මීටර් 450 පර්චසය ලක්ෂ 12 වැඩිම ඉල්ලුමට. ටෙලිෆෝන්. 0777-422632.
044341
ගේ දොර ඉඩකඩම්
ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට
කිරිඳිවැල රදාවන 10 කණුව ආසන්නයේ නිවස සමග පර්චස් 11.05 ක ඉඩම නල ජලය සහ විදුලිය ඇත. ප්‍රධාන පාරට කිට්ටුවෙන්. විමසීම් , 076-3200118.
050454
ගේ දොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
නිවසක් කුලියට දීමට. නුගේගොඩ, දෙල්කඳ, උඩුමහල, සම්පූර්ණ ටයිල්, බැල්කනි සහිත කාමර 3, විසිත්ත කාමර 2, කෑම කාමරය, නාන කාමර 2, කබඩ් සහිත කුස්සිය, වාහන නැවැත්වීමේ පහසුකම්, වෙනම පිවිසුම්. 0717-218870.
051829
නුගේගොඩ පාගොඩ පාර නිදන කාමර 2 ටයිල් පොළොව, නුගේගොඩ නගරයට ආසන්නව කාගිල්ස් සුපිරි වෙළඳසැලට සහ 163 බස් නැවතුමට ඇවිදයන දුර. කුඩා කාරයක් නැවතීමේ ඉඩකඩ, සේවක වැසිකිළිය. වෙනම ඇතුල්වීම හා විදුලිය කුඩා පවුලකට ඉතා සුදුසුයි. දු.ක. 0718248284.
051526
පන්නිපිටිය, ගෘහ භාණ්ඩ සමග වෙනමම පිවිසුම් ඇතුළත බාත්රූම් සම්පූර්ණ ටයිල්, ඇනෙක්සිය. හයිලෙවල් දුම්රියපල ආසන්නයේ. 14/1A, 0777-390357
052305
මරදාන කොළඹ 10 උඩුමහල් නිවසක් කුලියට ඇත. 0773190971.
050444