
ඇඟළුම් / රෙදිපිළි
නවීන කාන්තා බ්ලවුස් ජම්ප්සූට් සහ පැච්වර්ක් (කුෂන් ඇඳකවර) අවශ්‍ය මිම්මට පතරොම්. වටිනා අවස්ථාවක් මග නොහරින්න. 0702729830.
056546
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
විෂය නිර්දේශිතව සැකසූ ප්‍රාථමික (1-4) දෙමළ පොත් ලාභයට. සිංහල ලිවීම කියවීම. දුර්වලම සිසුන්ට ඉගැන්වීමේ පංති. 0702729830.
056555
IELTS TOEFL SAT GRE GMAT London Local O/L A/L Literature Spoken English Stenography පුද්ගලිකව ඉගැන්වීම සේන හග්ගල්ල වත්තෙගෙදර මහරගම. 0714733689, 0775558590, 0115674361
055007
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
8/9 ශ්‍රේණියේ දරුවන් දෙදෙනෙකුට සියලුම විෂයන් සඳහා නිවසටම පැමිණ ඉගැන්වීමට ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් අවශ්‍යයි කැලණියෙන්. Tel : 0777214882.
055817
විවිධ දේ විකිණීම
තොග අවසන් කිරීමේ සේල් ! පහත සඳහන් භාණ්ඩ වහා විකිණීමට ඇත. කැන්වස් ටෙන්ට්, 555ml ජෑම් බෝතල්, ජෑම් බෝතල් මූඩි, ටොනික් මූඩි (සුදු), රබර් බෙල්ට් (තේ මැෂින් සඳහා). අමතන්න. Kect Impex - 075-9293113 / 075-9131653.
053987
දැනට පවත්වාගෙන යන ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ලිෆයර්. මයික්‍රපෝන්, මහජන ඇමතීම් සඳහා භාවිතා කරන සියලු උපකරණ වැඩිම ඉල්ලුමට විමසීම් : දුර. 076-6441105, 326/3B, ගල්හේන පාර, වැලිවිට, කඩුවෙල.
055119
ඉදුම් හිටුම් තිබේ
විශාල කාමරය. රු. 30,000/- කුඩා කාමරය රු. 20,000/-. යාබද නාන කාමරය සහ මුළුතැන්ගෙය සමග 0777268835.
056193