නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 490/​- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3800/​- සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රැක්ෂන්,​ පොල්ගස්ඕවිට. 072-5337562,​ 075-6206185.
057653

"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන් පිළියන්දල". ර.ලි. WJ xxxx ඔබගේ නිවාසය,​ ගොඩනැගිල්ල මුල සිටම ඉදිකරවා ගන්න. පේන්ට්,​ ටයිල්,​ වඩු,​ ෆ්ලයිවුඩ් සැටලින්,​ කුඩා ඕනෑම ඉදිකිරීමකට සියලුම අමුද්‍රව්‍ය සමග හෝ නොමැතිවද ඉතාම විස්වාසීව අඩුම මිල ගණන්වලට ඕනෑම ප්‍රදේශයකට කථා කරන්න. අයිතිකරු චන්දන. T.P. 077-0808820,​ 072-9300392,​ 076-1643403.
057776

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

ගල්කිස්ස ටෙම්පලර් පාරේ ද සොයිසා පෙදෙසේ අංක 20/​6 ඉඩමේ පර්චස් 6 කි. ඉඩම් කොටසක් විකිණීමට තිබේ. විමසීම් : 0112730029.
060511

මාලබේ කඩුවෙල ප්‍රධාන පාරට මීටර් 300 ක් නුදුරින් සුසිලාරාම පාරේ නිසංසල පරිසරයක පර්චස් 13 ක ඉඩම සහ නිවස විකිණීමට. පර්චසය ලක්ෂ 15. 071-2021683,​ 071-3820203.
060935

මාලඹේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ පර්චස් 9.60 ඉඩම විකිණීමට. ප්‍රධාන පාරේ සිට මීටර් 450. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් : 0777-422632.
053762

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර හිත්තැටිය,​ ඉසදින් නගරය හා ගොඩගම ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට. රාහුල සුජාතා පාසැල් සීමාවේ. 0715985290,​ 0776463660.
060732

Comments