
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ප්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රිට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 520/-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3950/- සාධාරන මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185.
013478
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල - උඩුගම ප්‍රධාන පාරට පෙනෙන දුරින් තල්ගම්පල හන්දියට ආසන්නව පර්. 15 ක බිම් කැබැල්ලක් විකිණීමට. 0779682117
013105
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කාමර හතරක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් කුලියට හෝ බද්දට 120 බස් මාර්ගයට මුහුණලා කටුවාවල KUKU අවන්හල අසල. 2695483, 0717045644.
013195
නුගේගොඩ අනුලා විදුහල ආසන්න කුඩා ඇනෙක්සිය යුවලකට හෝ කාන්තාවකට. මාසික කුලිය 15000/-. Parking නොමැති. 0761228218 / 0772519218.
012539
නුගේගොඩ කන්දවත්ත පාර නිදන කාමර 02, වායුසමීකරණ යාබද නාන කාමර, උනු ජලය, විසිත්ත කාමරය, පැන්ට්‍රිය, සේවක නාන කාමරය, ගරාජය, රෝලර් දොර, නාවල පාර, මේට්ලන්ඩ් පාර්ක්, නුගේගොඩ නගරයට ආසන්නව බිම් මහල සියලු පහසුකම් අමතන්න. 0112810238, 0777747648.
011244
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
වේයන්ගොඩ මිනුවන්ගොඩ පාරේ දෙවලපොල හන්දියට නුදුරින් නිදන කාමර 3 ක් සහිත නිවසක් කුලියට දීමට ඇත. විමසන්න. 0775748689.
012405