
ඇබෑර්තු - වෛද්‍ය
පුහුණු හෙද නිලධාරිනියක් අවශ්‍ය කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි පිළිගත් ආයතනයකි. සහතික ලත් පළපුරුදු හෙද නිලධාරිනියක් අයදුම් කරන්න. විමසන්න. 0112588679, 0112595556, 0112506696. වැටුප රු. 40,000/-. ස්කින් ක්ලිනික්, අංක 32, ලෝරිස් පාර, කොළඹ 04.
012689
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
කොළඹ පිටකොටුව විදුලි භාණ්ඩ වෙළඳ ආයතනයකට පුහුණු / නුපුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි. වයස 35 ට අඩු. හැකියාව අනුව වැටුප්. සහතික මුල් පිටපත් සමග වහාම පැමිණෙන්න. යුනයිටඩ් ට්‍රේඩිං, 83A, 1 වැනි හරස් වීදිය, කොළඹ 11. 0777364476.
012766
ප්‍රමුඛතම සමාගමකට අලෙවි විධායකයන් බඳවාගනී. කොළඹ අවටින් අ. 50 අඩුවෙන්. වැටුප්, කොමිස්, මෝටර් රථ, විදේශ සංචාර, වෛද්‍යාධාර. 0773928246, 0716226578, 0777697622, 0713530876, 0114201539.
012512
ඇබෑර්තු - කාර්මික
වාහන විදුලි කාර්මික ශිල්පියෙකු වාහන විදුලි හා වායු සමීකරණ වැඩපළකට (workShop) අවශ්‍යව ඇත. ADNAN AIRCONS, අංක 646/6, ගාලු පාර, කොළඹ 3. දුරකථන 0771-682453.
013610
ඇබෑර්තු - මුද්‍රණ
ආධුනික මුද්‍රණ ශිල්පීන් වහා බඳවාගනු ලැබේ. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල). දුරකථන අංකය : 071-5343202 / 071-8685591.
013225
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා ගිලටින් ඔපරේටර්වරු, සිලින්ඩර් ඔපරේටර්වරු සහ නිමවුම් අංශය සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. දුරකථන අංකය : 071-5343202 / 071-8685591
013226