
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගුරුමහතෙකු විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව උපකාරක පංති නිවසට පැමිණේ. Online Tuition ෆිලිප් ෆර්ඩිනැන්ඩිස්. 0777-622834.
017539
A/L CHEMISTRY English Medium 2021 / 2022 සිද්ධාන්ත සීඝ්‍ර පුනරීක්ෂණය, පිළිතුරු ලියන්න හුරුකරවීම පළමු දිනයේ සිටම. MCQ - විවරණ සහිතව, රචනා ප්‍රශ්න - Marking Scheme අනුව පිළිතුරු ලියවීම. Organic පරිවර්තන, SPD / කර්මාන්ත පාරිසරික / 1, 2 ඒකක මතක තබා ගැනීමට දිනපතාම අභ්‍යාස චාලක / සමතුලිතතාව / විද්යුත් රසායනය / ශක්ති + වායු / රසායනික ගණනයට වැඩිම ලකුණු. AAA ප්‍රථිඵලය Island Ranks අපේක්ෂිත ළමයින්ට කෙටිම දිනකින් ස්ථිරවම විෂයේ ප්‍රවීනයෙක් බවට පත් කිරීමට + වෙනත් පංති අවශ්‍ය නැත. 0711245687.
011053