බිලිඳු නමට අකුරු | Page 2 | සිළුමිණ

බිලිඳු නමට අකුරු

 14 ඉරිදා මාර්තු 14 ඉරිදා අලුයම 12.21 සිට මාර්තු 15 සඳුදා අලුයම 02.19 තෙක් උතුරු පුටුප නැකැත උදාව පවතී. ඒ කාලය ඇතුළත උපදින බිලිඳුන් ගේ නමට ‘දු’ අකුර සුදුසු වේ.

 

15 සඳුදා මාර්තු 15 සඳුදා අලුයම 02.19 සිට මාර්තු 16 අඟහරුවාදා අලුයම 04.43 තෙක් රේවතී නැකැත උදාව පවතී. ඒ කාලය ඇතුළත උපදින බිලිඳුන් ගේ නමට ‘දෙ. දො,ච,චි’ අකුරු සුදුසුවේ.

 

16 අඟහරුවාදා මාර්තු 16 අඟහරුවාදා අලුයම 04.43 සිට මාර්තු 17 බදාදා පෙරවරු 07.30 තෙක් අස්විද නැකැත උදාව පවතී. ඒ කාලයේ උපදින බිලිඳුන්ගේ නමට ‘චු, චෙ, චො, ල’ අකුරු සුදුසුවේ.‍

17 බදාදා මාර්තු 17 බදාදා පෙරවරු 07.30 සිට මාර්තු 18 බ්‍රහස්පතින්දා පෙරවරු 10.34 තෙක් බෙරණ නැකැත උදාව පවතී. ඒ කාලයේ උපදින බිලිඳුන්ගේ නමට ‘ලි, ‍ලු, ලෙ, ලො’ අකුරු සුදුසු වේ.

 

18 බ්‍රහස්පතින්දා මාර්තු 18 බ්‍රහස්පතින්දා පෙරවරු 10.34 සිට මාර්තු 19 සිකුරාදා පස්වරු 13.43 තෙක් කැති නැකැත උදාව පවතී. ඒ කාලයේ උපදින බිලිඳුන් ගේ නමට ‘අ, ඉ, උ, එ’ අකුරු සුදුසු වේ.

 

19 සිකුරාදා මාර්තු 19 සිකුරාදා පස්වරු 13.43 සිට මාර්තු 20 සෙනසුරාදා පස්වරු 16.45 තෙක් රෙහෙන නැකැත උදාව පවතී.

ඒ කාලයේ උපදින බිලිඳුන්ගේ නමට ‘ඔ, ව, වි, වු’ අකුරු සුදුසුවේ.

 

20 සෙනසුරාදා මාර්තු 20 සෙනසුරාදා පස්වරු 16.45 සිට මාර්තු 21 ඉරිදා පස්වරු 19.24 තෙක් මුවසිරස නැකැත උදාව පවතී. ඒ කාලයේ උපදින බිලිඳුන්ගේ නමට ‘වෙ, වො, ක, කි’ අකුරු සුදුසුවේ.

Comments