නිවාස සහ ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

 ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් බෝඩ් සැටලිම සවි කර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 520/​= ගොඩනැගිලි ඉදිකිරීම් සහ නිවාස ඉදිකිරීම මුල සිට භාරගැනේ වර්ග අඩි 3950/​= ෆිනිෂින් වහල ගැසීම සහ සිවිලිම් ගැසීම H.P. කන්ට්‍රැක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0755206185
020853

ඔබගේ අලුත් පැරණි ගොඩනැගිලි අමුද්‍රව්‍ය සමග පින්තාරු කරදීමට භාරගනිමු. සාධාරණ මිල ගණන් සඳහා ප්‍රේමලාල්. 0777-611299.
022310

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩියේ පර්චස් 30 පැරණි නිවසක් විකිණීමට ඇත. බේකරිය හංදිය අසල ගැමුණු මාවතේ ඇත. 076-2905252,​ 0777-748536.
019706

අතුරුගිරිය ගල්පොත්ත පාරහි පර්චස් 14.50 පමණ පැරණි නිවසක් සහිත ඉඩමක්,​ ඉඩමේ වටිනාකමට විකිණීමට ඇත. දුරකථනය : 0718740652.
022523

කොළඹ 3,​ පර්චස් 2,​ ඉඩම සහ තට්ටු 4 ගෙයක් කොළඹ 7 පර්. 11 ඉඩමක් සහ ගෙය විකිණීමට ඇත. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 0773810404,​ 0332288303.
022771

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන පාරේ Perches 9.1 විකිණීමට තිබේ. අමතන්න. 077-6122028.
023760

මාලබේ SLIT - SITM Horizon ආසන්නයේ වැලිවිට පාර විජයබා මාවත පර්චස් 10 කාමර 3 පැන්ට්‍රිය සාලය සේවක කාමර වාහන 4 ක් නැවතීම පදිංචි නොවූ අලුත්ම නිවස විකිණීමට. LK - 240. 0773222571.
015736

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත නව නිවස පර්. 10.5 කඩවත නගරයට විනාඩි 5 යි. නිවසේ සිට නුවර පාරට කිලෝමීටර් 1 යි. කාමර 04 යි. 077-3618093.
023347

 ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

ගම්පොල නුවර ප්‍රධාන පාරට නොදුරින් වැලිගල්ල නගරයෙන් අගනා පර්චස් 6 සහ නිවස වහාම විකිණීමට ඇත. මුදල රු. 3,​800,​000 පමණි. 0773459973.
022548

මහනුවර ගෙලිඔය පෙතියාගොඩ පර්චස් 36.6 ඉඩම විකිණීමට ඇත. පදිංචියට සහ වගාවන්ට සුදුසුයි. 0757619899,​ 0759719899.
023484

මහනුවර නගරයට විනාඩි 10 කින් ළඟා විය හැකි 5km ක දුරින් නත්තරම්පොත නිසංසල පරිසරයක පිහිටි නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ජල විදුලිය අන්තර්ජාල සියලු පහසුකම් ඇති පර්චස් 16.75 ක ඉඩම සහ ගෙය විකිණීමට ඇත. රු. 13,​000,​000/​- මිල ගණන් සාකච්ඡා කළ හැක. විමසන්න. 071-6461023,​ 077-0853343.
023625

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල,​ කරාපිටිය,​ මාඉටිපෙ,​ 1 වන පටුමග,​ ප. 32 ඉඩම විකිණීමට ඇත. දු. ක. 0718212381.
023491

හික්කඩුව නගර ආසන්නයේ නිවසක් විකිණීමට ඇත. 0779083451
022990

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කාසල් වීදියේ නව නිවසක් සියලු පහසුකම් සහිතව බදු දීමට ඇත. මාසික කුලිය රු. 75,​000/​- වාහන 3 ට පහසුකම් ඇත. 0777-748536.
019712

කොළඹ 5 චිත්‍රා පටුමග මහල් නිවසක් කුලියට. 076-9139511.
022910

නුගේගොඩ නිවසක් කුලියට. නිදන කාමර දෙකයි නාන කාමර එකයි. සාලය,​ මුළුතැන්ගෙය,​ කාර්පාක් කුලිය රු. 35000. වසරක් අත්තිකාරම්. 0773084191,​ 0778489625.
023477

නුගේගොඩ පාගොඩ උඩතට්ටුවේ ඇනෙක්සියක් විශාල නිදන කාමරයක් බාත්රූම් සහිතව රූෆ් ගාඩන් එකේ කුස්සිය ඇත. කුලියට /​ බද්දට. විවාහක යුවලක් සඳහා මාසික කුලිය රු. 30,​000/​-. ටෙලිෆෝන් : 0775554671,​ විද්යුත් තැපෑල : t​r​a​n​j​i​t​h​k​a​m​@​y​a​h​o​o​.​c​o​m​
023639

රත්මලාන උඩුමහල ඇනෙක්සිය සියලු පහසුකම් රථගාල මාසිකව රු. 26,​000 ජල විදුලි ඇතුළත්ව. 0777324193.
024245

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය වේවැල්දූව නුවර පාරට මීටර් 350 දුරකින් අලුතෙන් සාදා නිම කරන ලද දෙමහල් නිවස කාමර 4 ක් සමන්විත නාන කාමර තුනක් සහිත සුපිරි නිවස කුලියට දීමට ඇත. වාහන එකක් නැවතීමේ පහසුකම් කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා සුදුසුය. මාසික කුලිය රු. 60,​000. දේශීය හා විදේශිකයන් සඳහා විමසන්න. 0777900960.
023415

Comments