
මෝටර් කාර් රථ විකිණීම
ලාන්සර් CK2 HFxxxx 1500 CC 1999/2002 ඔටෝ ෆුල් ඔප්ෂන්. රිවර්ස් කැමරා TV DVD එස්/ලොක් ඇලෝයි අනර්ඝයි. විකිණීමට හුවමාරුවට කෝට්ටේ 0777301240
025203
වෑන් රථ විකිණීම
ටොයෝටා ලයිට්ඒස් 57-3xxx 1995 ඒසී පවර්, කට්ග්ලාස්, ඇලෝවීල්, ෆුල්සීට්, දොර 4 බොඩිපීලි ඉතා අනර්ඝයි. 077-9894202.
026270
මෝටර් රථ උවමනායි
සෙයානා රෙන්ට කාර් හංවැල්ල. මාසික කුලී පදනමට කාර්/ වෑන් රියදුරු නොමැතිව දීර්ඝ කාලීන නීත්‍යානුකූල ගිවිසුම් මත අවශ්‍යව ඇත. විමසීම්. 0114-360370, 077-1360370.
024722
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම
Scooty වර්ගයේ Camy 80 චයිනීස් මෝටර් සයිකලයක් විකිණීමට ඇත. කාන්තාවක් විසින් පාවිච්චිකර ඇත. 076-2905252.
019752
මෝටර් රථ අමතර කොටස් සහ උපාංග විකිණිම / උවමනායි
පාවිච්චි කරන ලද (150,000 km) FB 15 එන්ජිමක් මැනුවල් ගියර් බොක්ස් එකක් විකිණීමට තිබේ. විකුණන මුදල රු. 50,000/-. 0769099858.
025992