රැකීරක්ෂා | Page 3 | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

අගනුවර විදුලි උපකරණ වෙළඳ ආයතනයකට පුහුණු නුපුහුණු වෙළඳ සේවක - සේවිකාවන් අවශ්‍යයි. වැටුප 48,​000/​- දක්වා ලබාගත හැක. සහතික මුල් පිටපත් රැගෙන පැමිණෙන්න. අර්ථ සාධක දීමනා ගෙවනු ලැබේ. යුනයිටඩ් ට්‍රේඩිං කම්පැණි,​ 83A,​ පළමු හරස් වීදිය,​ පිටකොටුව,​ කොළඹ 11.
026818

ඇබෑර්තු - රියදුරු

කොළඹ ප්‍රමුඛ පෙළේ අපනයන නිෂ්පාදන සහ උත්සව භාණ්ඩ සපයන ආයතනයක් වන ඩිස්කවරි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් සඳහා අවංක,​ දක්ෂ හා කාර්යක්ෂම කොළඹ පාරවල් පිළිබඳ දැනුමැති බර වාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. වයස අවු. 35 - 45 අතර. වැටුප රු. 40,​000 සමග දීමනා. විමසීම් 0777396939/​ 0772078446
028133

ඇබෑර්තු - විවිධ

අගනුවර විදුලි උපකරණ වෙළඳ ආයතනයකට ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි. වැටුප 40,​000/​-. සහතික මුල් පිටපත් රැගෙන පැමිණෙන්න. යුනයිටඩ් ට්‍රේඩිං කම්පැණි,​ 83A,​ පළමු හරස් වීදිය,​ පිටකොටුව,​ කොළඹ 11.
026821

ඉන්ධන පිරවුම්හලට (කොළඹ) පුහුණු /​ නුපුහුණු පොම්පකරුවන් අවශ්‍යයි. සවස 4.00 සිට 7.00 දක්වා. ටෙලිෆෝන් කරන්න. 0723278646.
026823

 

Comments