නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගෙඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයි­වුඩ් සැට­ලිම සවි­කර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සිය­ලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/​-. නිවාස හා ගොඩ­නැ­ගිලි ඉදි­කි­රීම මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 3950/​-. සාධා­රණ මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවි­ලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ග­ස්ඕ­විට. 0725337562,​ 0756206185.
036234

 

 ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

 තිඹි­රි­ග­ස්යාය කොළඹ - 05 පර්. 19 ක ඉඩ­මක් විකි­ණී­මට ඇත. ගැණු­ම්කරු පම­ණක් අම­තන්න. 0761203052.
032467
 වැලි­විට කීල්ස් දේපළ යාබ­දව ජාත්‍යන්තර පාසැල් හොර­යි­සන් සහ සිනෙක් විශ්ව­විද්‍යාල නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කඩු­වෙල අධි­වේගී මාර්ග­යට ආස­න්නව. පර්ච­සය 850,​000/​- බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. 0773532614,​ 0781819038.
036420

Comments