
ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි
තත්ත්ව පාලකවරයෙකු සඳහා වහාම ඇබෑර්තුවක්. (පිරිමි වයස 25 - 40 යතුරු පැදියක් සමග) කාන්තා ඇඟලුම් නිෂ්පාදනාගාරයක ඉන්ධන දීමනා සමග වැටුප රු. 45,000/-. නසාර් මහතා අමතන්න. 0777316075 රාජගිරිය, ගොතටුව.
036667
ඇබෑර්තු - විවිධ
අරෝනා හෙයාර් ඇන්ඩ් බියුටි සැලුන් පළපුරුදු කොණ්ඩා කැපීම සහ සැකසීම සඳහා කේශාලංකරණ ශිල්පීන් අවශ්‍යයි. වැටුප 60,000. 0775563809, 0763203809.
035863