
06 ඉරිදා
දවස පුරාම අස්විද නැකැත පවතී. සුදුසු අකුරු “චු, චෙ, චො, ල“
07 සඳුදා
07 සඳුදා 02.27 තෙක් අස්විද නැකැත යි. සුදුසු අකුරු “චු, චෙ, චො, ල“
08 අඟහරුවාදා
07 සඳුදා 02.27 සිට 08 අඟහරුවාදා 02.35 තෙක් බෙරණ නැකැත යි. සුදුසු අකුරු “ලි, ලු, ලෙ, ලො“
09 බදාදා
08 අඟහරුවාදා 02.35 සිට 09 බදාදා 08.43 තෙක් කැති නැකැත යි. සුදුසු අකුරු “අ, ඉ, උ, එ“
10 බ්‍රහස්පතින්දා
09 බදාදා 08.43 සිට 10 බ්‍රහස්පතින්දා 11.44 තෙක් රෙහෙන නැකැත යි. සුදුසු අකුරු ‘ඔ, ව, වි, වු“
11 සිකුරාදා
10 බ්‍රහස්පතින්දා 11.44 සිට 11 සිකුරාදා 14.30 තෙක් මුවසිරස නැකැත යි. සුදුසු අකුරු “වෙ, වො, ක, කි“
12 සෙනසුරාදා
11 සිකුරාදා 14.30 සිට 12 සෙනසුරාදා 16.57 තෙක් අද නැකැත යි. සුදුසු අකුර “කු“ ඉන් පසු ඉරිදා 19.00 තෙක් පුනාවාස නැකැත යි. සුදුසු අකුරු “කෙ, කො, හ, හි“
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.