නිවාස සහ ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

 ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/​- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 3950/​- සාධරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 072-5337562,​ 075-6206185 ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම.
039907

 ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම හා වැලිවිට,​ ඉඩම් හා නිවාස/​ ගොඩනැගිලි විකිණීමට ඇත. පදිංචියට/​ ව්‍යාපාර කටයුතුවලට අනර්ඝයි. රක්‍ෂණ උපදේශන සේවාවන්ද සිදුකරනු ලැබේ. අතරමැදියන් අනවශ්‍යයි. 0777-910201,​ 0773-532614.
042322

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

වැඩ 3/​4 ක් නිම කළ දෙමහල් කාමර 5 ක් සහිත නිවසක් පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ විකිණීමට ඇත. විමසන්න. 0777976274

044318

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුලියාපිටිය,​ කනදුල්ල ප්‍රදේශයේ සියලුම පහසුකම් (විදුලිය,​ දුරකථන,​ ජලය) සහිත කාමර 3 ක නිවසක් සමග perches 106 පොල් ඉඩමක් විකිණීමට. අමතන්න - 0718191766 /​ 0711675202 (s​a​n​u​k​m​i​c​h​a​e​l​@​y​a​h​o​o​.​c​o​m​)
045127

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

වීරකැටිය නගරය,​ පාසල,​ රෝහල,​ අධිවේගී මාර්ග පිවිසුම සියල්ලටම අතේ දුරින් තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයට ඉතා සමීපයෙන් පර්චස් 15 ඉඩම් කොටස් 02 වහාම විකිණීමට. 070-2084389.
043985

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

මහරගම වත්තේගෙදර කාමර 3 සහිත දෙමහල් නිවස කුලියට දීමට තිබේ. 0112841234.
044033

Comments