
ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
අවම වශයෙන් වසර 05 ක සුදුසුකම් ලැබීමෙන් පසු පළපුරුද්ද සහිත NVQ 04 මට්ටමේ A/C කාර්මිකයන් / විදුලි කාර්මිකයන් සහ පුහුණුවන්නන් සඳහා හදිසි පුරප්පාඩු ජංගම 071-4947008 ඊමේල් : frigihr@gmail.com
043960
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට සහ ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45-60 අතර නිරෝගී, උපදෙස් පිළිපදින, සැරපරුෂ ගති නැති සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවිය යුතුය. පෝය දිනවලට සහ පාසැල් නිවාඩු කාලවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 35000/- තමාම අමතන්න. විමසීම්. 071-8320470.
042529
ඇබෑර්තු - වතුවැඩ
දැනට කිරි කැපෙන රබර් වත්තක් හා අනෙකුත් වගාවන් පිළිබඳ දැනුම් ඇති පළපුරුදු ක්‍ෂේත්‍ර නිලධාරීන් වහාම අවශ්‍යයි. අයදුම් කරන්න. නො. 145, සිරි ධම්ම මාවත, කොළඹ 10. දු. ක. 0714947008, E-mail. [email protected]
043965