සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණිම

තොග කොටස් අවසන් කිරීමේ සේල් - ආපදා පහන්,​ නාන කාමර වැද්දුම් හා උපාංග. ගොඩ්රිජ් ස්ටෙලමැටික් සුගන්ධකාරක ඩිස්පෙන්සර් යන්ත්‍ර,​ ශ්‍රව්‍ය දෘෂ්‍ය දුරකථන,​ විදුලි ස්විච් හා උපාංග. ජංගම උපාංග,​ පරිගණක හා AV අයිතම,​ සීඩී හා ඩීවීඩී මිශ්‍ර තැටි,​ වේවල් කූඩ,​ චන්ද්‍රිකා රූපවාහිනී ප්‍රතිග්‍රහණ යන්ත්‍ර,​ පෙරොදුවා වීවා එලයිට් කාර් රථ කොටස්,​ විවිධාකාර අයිතම. අලුත් හා භාවිත කළ ලොට්. සම්පූර්ණ ලොට් එකක මිල රුපියල් 350,​000/​-. 0777698052.
054753

  

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ගුරුවරයෙක් නිවසට පැමිණ හෝ ඔන්ලයින් මගින් උගන්වනු ලැබේ. ඉංග්‍රීසි භාෂාව සාහිත්‍ය ගණිතය විද්‍යාව. පිලිප් පර්ඩිනන්ස්,​ 0777622834.
053619

 

Comments