
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කොළඹ නුවර පාරට මුහුණලා ඉඹුල්ගොඩ 14 හංදියට ආසන්නව ව.අ. 1200 දෙමහල් ගොඩනැගිල්ල සහිත පර්. 20 වාණිජමය දේපළ වහාම විකිණීමට. ඇඟලුම් කම්හල්, සුපිරි වෙළඳසැල්, ටියුෂන් පංති සඳහා ඉතාම කදිමයි. 0777-797614, 077-5844724, sahanodaya @gmail.com
063217
පිළියන්දල පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයක් බදු දීමට හෝ විකිණීමට. බොල්ගොඩ ගඟට මීටර් 300 දුරින් හරිත පරිසරයක් තුළ පර්චස් 50 වර්ග අඩි 5000 කින් සමන්විත ගොඩනැගිල්ල. ඇම්පියර් 60 ක තෙකලා (3 Phase) විදුලිය හා නළ හා ළිං ජලය ශ්‍රමිකයන් ප්‍රදේශය තුළින්ම පොදු ප්‍රවාහන ජාලයට, සම්භාණ්ඩ, පාවහන්, දැව, රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් කර්මාන්තයක් සඳහා සුදුසුයි. දුරකථනය. 0710668077, 011-2645171.
062897
මහනුවර නගරයේ ප්‍රධාන ජාතික පාසැලකට යාබද පේරාදෙණිය මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු අනගි ව්‍යාපාරික ස්ථාන දෙකක් සහිත දෙමහල් නිවස විකිණීමට. වර්ග අඩි 3,000 පර්චස් 11 1/2 නිරවුල් ඔප්පු. මිලියන 165. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0771147598, 0715293716.
059291
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
නිවසක් /වාණිජ දේපළක්, උද්‍යානය, රථ ගාල සහිතව කුලියට දීමට ඇත. ද සිල්වා පාර, දෙහිවල. කොළඹ 06, දුටුගැමුණු වීදියේ සිට මීටර් 300. අමතන්න. 0773777947
063372