රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

අලෙවි සහායකයින් සඳහා ඇබෑර්තු මහින්ද මෝටර් ස්ටෝර්ස් සුදුසුකම් *වයස අවුරුදු 18 - 30 අතර ( පිරිමි) * සා/​ පෙළ සමත්,​ *ස්වයං අභිප්‍රේරණයකින් යුතු විකිණීම කාර්යක්ෂම ලෙස හසුරුවා ගත හැකි * අභියෝගාත්මක පරිසරයක් යටතේ අවම අධීක්ෂණයකින් වැඩ කිරීමේ හැකියාවක් සහිත * වැඩ කරන වේලාවන් පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා * වැටුප සාකච්ඡා කරගත හැකිය. අංක 247,​ පංචිකාවත්ත පාර,​ කොළඹ 10 හෝ m​a​h​i​n​d​a​m​o​t​o​@​g​m​a​i​l​.​c​o​m​ හරහා අයදුම්පත අපට එවන්න. 
071835

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

පිළිගැනීමේ නිලධාරිනී + ව්‍යායාම පුහුණු උපදේශිකාවක් අවශ්‍යයි. අවු. 20-30. දම්‍ය ෆිට්නස් සෙන්ටර්. නුගේගොඩ. 0772446149,​ 0112818080.
070794

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

රබර් මුද්‍රා හා ගැෆික් ඩිසයිනර්වරයකු සඳහා ඇබෑර්තු. අදාළ ක්‍ෂේත්‍රයේ අත්දැකීම් හා පළපුරුද්ද,​ ෆොටෝ ෂොප්,​ ඉලස්ට්‍රේටර් හා කොරල්ඩ්‍රෝ,​ චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමක් වේ. විවිධ කාර්යයන්හි නිරත වීමේ හැකියාව හා රබර් මුද්‍රා තැනීමේ කාර්ය මෙහෙයවීමට හැකියාව. පළපුරුද්ද සහිත වීම අමතර සුදුසුකමක් වනු ඇත. අමතන්න. 0112342192/​3.
072206

ඇබෑර්තු - රියදුරු

කොළඹ පළපුරුදු රියදුරු මහතෙක් අවශ්‍යයි. පිට පළාතකින් නම් නවාතැන් සැපයිය හැකියි. නො. 5D,​ බංගසාල වීදිය,​ කොළඹ - 11. 077-1012168.
070866

ඇබෑර්තු - ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට,​ අවුරුදු 45-55 අතර නිරෝගී,​ කඩිසර,​ සැරපරුෂ ගති නැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවිදිවීම අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසල් නිවාඩුවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,​000/​-. තමාම අමතන්න. විමසීම් : 071-8320470.
071290

වයස අවු. 1+ කුඩා දරුවෙකු බලා ගැනීම සහ කුඩා නිවසේ ඉවුම්/​ පිහුම්,​ සේදුම්,​ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කාරුණික කාන්තාවක් අවශ්‍යයි. ආහාර/​ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. කොස්වත්ත,​ බත්තරමුල්ල. 077-3701525 (7.00 p.m පසුව)
071785

ඇබෑර්තු - විවිධ

කාර්යාලයක සේවයට පරිගණක දැනුමැති ගැහැනු හෝ පිරිමි අයෙකු සහ නිවසක සේවයට ගැහැනු අයකු අවශ්‍යයි. නවාතැන් ඇත. විමසීම් : 0770053355.
070297

පළපුරුදු ෆෝර්මන්වරුන් (Foreman) වහාම අවශ්‍යයි. කාර්මික ක්ෂේත්‍රයේ වසර 05-10 ත් අතර පළපුරුද්දක් සහ පිළිගත් ආයතනයකින් ලබා ගත් කාර්මික පාඨමාලා සහතික තිබිය යුතුය. ඉහළ ආකර්ෂණීය වැටුප් නවාතැන් පහසුකම් ඇත. සාවින්ද එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම,​ අංක 176/​F,​ ශ්‍රී සරණතිස්ස මාවත,​ කහතුඩුව,​ පොල්ගස්ඕවිට. දු.ක. 076-2340430.
071887

ප්‍රමුඛතම ආයතනයක් වෙළඳ කළමනාකරුවන් විධායකයන් බඳවා ගනු ලැබේ. කොළඹ අවටින් වැටුප් කොමිස් සෞඛ්‍ය රක්ෂණාවරණ,​ මෝටර් රථ යතුරුපැදි දීමනා හිමිය. 0713530876,​ 0714895429,​ 0773237470
066922

Comments