නිවාස ඉඩකඩම් | සිළුමිණ

නිවාස ඉඩකඩම්

  ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ

ඔබගේ ඉඩමේ අප ලවා නිවසක් තනා ගන්න. කොන්ක්‍රීට් දැමීම වර්ග අඩිය 695/​= ෆිනිෂින් වහල ගැසීම සාධාරණ මිල ගණන් යටතේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට,​ 0725337562,​ 0756206185
079963

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම

ඉතා අනර්ඝ ඉඩමක්. කොට්ටාව මාකුඹුර මංචි බිස්කට් ආයතනය අසල පර්චස් 7 ක ඉඩමක් විකිණීමට ඇත. ප්‍රධාන හයිලෙවල් සහ අධිවේගී මාර්ගයට විනාඩි 5 ක දුර. මාකුඹුර මායා මාවතේ පිහිටි ඉඩම ප්‍රධාන පාරට (අඩි 22) මුහුණලා ඇත. සියලු පහසුකම් සහිතයි. පිරිසිදු ඔප්පු. (පර්චස් එකක මිල ලක්ෂ 20 යි) 0764695584,​ 0718830206.
079210

මට්ටක්කුලිය පොලිසියට මදක් නුදුරින් පච. 16 ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. නිවසකට හෝ ගබඩාවකට සුදුසු තැනිතලා ඉඩමකි. 0768542931.
079845

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීම

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියේ මනරම් කඳුවැටිය දර්ශනයකින් සමන්විත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට. තේ අක්කර 3 නිදන කාමර 6 බාත්රූම් 4 සාලවල් ගරාජය සේවක කාමර අයිතිකරු විදේශගත වේ වහාම විකිණේ. ලක්ෂ 3,​10 0776533834
077082

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අතුරුගිරිය අධිවේගී පිවිසුම අසල ටයිල් කළ උඩුමහලක් සාලයක්,​ කාමර 3 ක්,​ බැල්කනියක්,​ කෑම කාමරයක්,​ ගබඩා කාමරයක්,​ පැන්ට්‍රි සහිත මුළුතැන් ගෙයක්,​ මෙහෙකරු වැසිකිළියක්,​ ගරාජයක් සහිතයි. කුලියට /​ බද්දට. 0776536989.
079426

071-7777746. නිවසක් කුලියට. කොහුවලට,​ පාමංකඩට,​ කළුබෝවිලට,​ කිරුළපනට ඇවිදින දුර. වැදගත් මෙන්ම ප්‍රධාන සුපිරි වෙළඳසැල් හා සාප්පු පිහිටි ප්‍රදේශයකි. වෘත්තිකයන්හට අගනේය. සියලු පහසුකම් වෙනම ඇත. 02 වන මහළ,​ මසකට 40,​000/​-.
080180

ගේ දොර ඉඩකඩම් උවමනායි

වත්තල,​ හුණුපිටිය,​ ඇලකන්ද ප්‍රදේශයේ ලක්ෂ 50 පමණ රථගාලක් සහිත නිවසක් අවශ්‍යයි. 0755541881.
079752

Comments