
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
ඔබගේ ඉඩමේ අප ලවා නිවසක් තනා ගන්න. කොන්ක්‍රීට් දැමීම වර්ග අඩිය 695/= ෆිනිෂින් වහල ගැසීම සාධාරණ මිල ගණන් යටතේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට, 0725337562, 0756206185
079963
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
පර්චස් 80 ඉතා වටිනා ඉඩමක් විකිණීමට. මහනුවර, කුණ්ඩසාලේ, කැන්ඩෝස් චොකලට් කොම්පැණිය ඉදිරිපිට ප්‍රධාන පාරට මීටර් 100 දුරින් හතරැස් තැනිතලා හිස් ඉඩම මහල් නිවාස සංකීර්ණයකට, ගබඩාවකට, හෝටලයකට, ව්‍යාපාරයකට, පුද්ගලික රෝහලකටද ඉතා සුදුසුයි. පර්චස් 01 ලක්ෂ 10 මිල ගණන් සාකච්ඡා කළ හැක. අතර මැදියන් අනවශ්‍යයි. ගේට්ටු සහිත වට තාප්පය. විමසීම් : 0777-282147, 077-5486262.
085413