යුද හමුදාවට ඔරු පැදීමේ ජයක් | Page 11 | සිළුමිණ

යුද හමුදාවට ඔරු පැදීමේ ජයක්

දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේ පැවැති 37 වැනි කනිෂ්ඨ සහ අන්තර් මධ්‍ය ජාතික ඔරු පැදීමේ ශූරතාවයේ දී ශ්‍රී ලංකා යුද හමුදා ඔරු පැදීමේ කණ්ඩායම පිරිමි සහ කාන්තා කණ්ඩායම් අන්තර් මධ්‍ය තරගාවලිය ජයලැබීය.

කාන්තා සහ පිරිමි රන් 6 ක්, රිදී තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදා ඔරු පැදීමේ කණ්ඩායම Conque විසින් කාන්තා සමස්ත ශූරතාව සහ පිරිමි සම ශූරතාව දිනාගනු ලැබීය. මේ එම තරගයේ අවස්ථා කීපයකි.

Comments