Sport Fashion | සිළුමිණ

Sport Fashion

විලාසිතාපති

 

මේ පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. ඔහු පාපන්දුව ක්‍රීඩාවේ කොතරම් රුසියෙක් ද යන්න කියන්නට ටීකා ලිවිය යුතු නැත.

ඒ ඔහු ඒ තරමටම පාපන්දු පිටියේ පහළ වූ විශිෂ්ට ක්‍රීඩකයකු වන බැවිණි.

මේ ඡායාරූප පෙළෙන් දැක්වෙන්නේ ඔහු රුසියකු වන්නේ පාපන්දු ක්‍රීඩාවට පමණක් නොවන බවය.

ඒ ඔහු නවීන විලාසිතාවන් සඳහා දැඩි කැමැත්තක් දක්වන හෙයිනි. පසුගිය දා ලොව වැඩිම ගෝල ප්‍රමාණයක් ලැබූ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයා ලෙස ද වාර්තාවක් පිහිට වූ රොනාල්ඩෝ ගේ විලාසිතා ඇසුරෙන් මෙවර ‘Sport Fashion’ පිටුව හැඩවෙයි.

Comments