උත්සව සමයට සහන දෙන්න විශේෂ අයවැයක් | Page 2 | සිළුමිණ

උත්සව සමයට සහන දෙන්න විශේෂ අයවැයක්

ව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබා දීම සඳහා නව අයවැයක් ගෙන ඒම මෙන්ම රජයේ වියදම් උපරිම ලෙසින් අඩු කිරීම සඳහා කටයුතු යොදා තිබේ. ඒ යටතේ රජයේ සියලු වියදම් බිලියන 53කින් අඩු කර ජනාධිපතිවරයාගේ වියදම්ද අඩු කර තිබේ.

අලුත් අවුරුද්දට ජනතාවට සහන මිලට භාණ්ඩ ලබාදීම වෙනුවෙන් මේ වන විටත් දුඹුරු සීනි ආනයනයට අනුමැතිය ලබා ගෙන තිබෙන අතර මේ සියල්ලටත් වඩා නව අය වැයක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් විසින් කටයුතු යොදා තිබේ.

Comments