
ඇබෑර්තු - වෙළඳ අලෙවිකරණ
වත්තල ප්‍රධාන පෙළේ හෝටලයක පිහිටි තෑගි භාණ්ඩ සාප්පුවකට වෙළඳ සහායකයකු අවශ්‍යයි. වැටුප සාකච්ඡාකර ගත හැක. අමතන්න 0773088042
026111
අමතර ඉගැන්වීම් - (ටියුෂන්)
විද්‍යාව 6 - සා/ පෙළ ශ්‍රේණි (දේශීය/ කේම්බ්‍රිජ්) පළපුරුදු පාසල් ගුරුවරයෙකු ( BSc) විසින් නිවසට පැමිණේ. 0757246532 කණ්ඩායම් පංති රොටරි ශාලාව නුගේගොඩ. 0769778184
025978