බිළිඳු නමට අකුරු | සිළුමිණ

බිළිඳු නමට අකුරු

මැයි 22 ඉරිදා

මැයි 22 ඉරිදා 22.46 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

මැයි 23 සඳුදා

මැයි 22 ඉරිදා 22.46 සිට මැයි 23 සඳුදා 22.21 තෙක් සියාවස නැකැත යි.

සුදුසු අකුරු ගො, ස, සි, සු

මැයි 24 අඟහරුවාදා

මැයි 23 සඳුදා 22.21 සිට මැයි 24 අඟහරුවාදා 22.33 තෙක් පුවපුටුප නැකැත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි

මැයි 25 බදාදා

මැයි 24 අඟහරුවාදා 22.33 සිට මැයි 25 බදාදා 23.19 තෙක් උත්‍රපුටුප නැකැත යි. සුදුසු අකුර දු

මැයි 26 බ්‍රහස්පතින්දා

මැයි 25 බදාදා 23.19 සිට මැයි 26 බ්‍රහස්පතින්දා මුළු දවස පුරාම රේවතී නැකැත යි. සුදුසු අකුරු දෙ, දො, ච, චි

මැයි 27 සිකුරාදා

මැයි 26 බ්‍රහස්පතින්දා මුළු දවස පුරා පවතින රේවතී නැකැත මැයි 27 සිකුරාදා 00.38 තෙක් පවතී. සුදුසු අකුරු දෙ, දො, ච, චි

මැයි 28 සෙනසුරාදා

මැයි 27 සිකුරාදා 00.38 සිට මැයි 28

සෙනසුරාදා 02.26 තෙක් අස්විද නැකැත යි.

සුදුසු අකුරු චු, චෙ, චො, ල. ඉන්පසු ඉරිදා 04.38 තෙක් බෙරණ නැකැත යි.

සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො.

මෙහි වේලාව දක්වා ඇත්තේ

පැය 24 ඔරලෝසුව අනුවයි.

 

Comments