
ව්යාපාරික ස්ථාන විකිණීම
මහනුවර කුණ්ඩසාලේ කැන්ඩෝස් චොක්ලට් කර්මාන්ත ශාලාව ඉදිරිපිට පර්චස් 80 ඉඩම අඩි 160 පළල කාපට් කරන ලද ප්රධාන පාරේ සිට මීටර් 100 දුර, ඉඩමේ ප්රමාණය ව. අඩි 21780, ඉඩම වටේට යකඩ ගේට්ටුවක් සහිත අඩි 15 උස ආරක්ෂක තාප්පය, වාණිජ බැංකුවලට, ආයෝජන මණ්ඩලයට, පල්ලේකැලේ ක්රීඩාගණයට රජයේ බලධාරී ආයතන හා අර්ල් රිජන්ට් හෝටලයට ආසන්නව. ඉඩමේ සිට ඇවිදින දුර හා විනාඩි පහක ධාවන දුර - වෛද්යවරුන්හට කදිමය. විදුලිය, ජලය ඇත. වටිනාකම රුපියල් මිලියන 85 කි. 0777438169, 0777282147
031620
0777438169 සංවර්ධනය කළ වතු කීපයක් A9 පාර දඹුල්ල, මාතලේ මාතලපිටිය පාර පොල් කිතුල් අතුරු භෝග මිලියන 12 යි. පනම්පිටිය අක්කර 6 1/2 යි. පොල්, අඹ, කුඹුරක්, පදිංචියට නිවසක් මිලියන 25 යි. බොක්කාවල අක්කර 20 යි. කොස්, පොල් අතුරු භෝග, ගලක් (අක්කර 2 යි) මිලියන 35 යි. උල්පත් මඩවල අක්කර 16 යි. තේක්ක 4,000 යි. ගම්මිරිස් 2,000 යි. කුඹුර සමග නිවස මිලියන 80 යි. ගලගෙදර කාපට් පාරකට මුහුණත මීටර් 350 යි. අක්කර 16 රබර් වත්ත මිලියන 1400 යි. 0777282147
036029