බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

ඔක්තෝ­බර් 02 සිට ඔක්තෝ­බර් 08 දක්වා

ඔක්තෝ­බර් 02 ඉරිදා
ඔක්තෝ­බර් 02 ඉරිදා 03.11තෙක් දෙට නැකැ­තයි. සුදුසු අකුරු නො, ය, යි, යු

ඔක්තෝ­බර් 03 සඳුදා
ඔක්තෝ­බර් 02 ඉරිදා 03.11 සිට ඔක්තෝ­බර් 03 සඳුදා 01.52 තෙක් මුල නැකැ­තයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි

ඔක්තෝ­බර් 04 අඟ­හ­රු­වාදා
ඔක්තෝ­බර් 03 සඳුදා 01.52 සිට ඔක්තෝ­බර් 04 අඟ­හ­රු­වාදා 00.24 තෙක් පුව­සල නැකැ­තයි. සුදුසු අකුර බු. එදි­නම 00.24 සිට 22.50 තෙක් උත්‍ර­සල නැකැ­තයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

ඔක්තෝ­බර් 05 බදාදා
ඔක්තෝ­බර් 04 අඟ­හ­රු­වාදා 22.50 සිට ඔක්තෝ­බර් 05 බදාදා 21.14 තෙක් සුවන නැකැ­තයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

ඔක්තෝ­බර් 06 බ්‍රහ­ස්ප­තින්දා
ඔක්තෝ­බර් 05 බදාදා 21.14 සිට ඔක්තෝ­බර් 06 බ්‍රහ­ස්ප­තින්දා 19.41 තෙක් දෙනට නැකැ­තයි. සුදුසු අකුරු ග,ගි, ගු, ගෙ

ඔක්තෝ­බර් 07 සිකු­රාදා
ඔක්තෝ­බර් 06 බ්‍රහ­ස්ප­තින්දා 19.41 සිට ඔක්තෝ­බර් 07 සිකු­රාදා 18.17 තෙක් සියා­වස නැකැ­තයි. සුදුසු අකුරු ගො, ස, සි, සු

ඔක්තෝ­බර් 08 සෙන­සු­රාදා
ඔක්තෝ­බර් 07 සිකු­රාදා 18.17 සිට ඔක්තෝ­බර් 08 සෙන­සු­රාදා 17.07 තෙක් පුව­පු­ටුප නැකැ­තයි. සුදුසු අකුරු සෙ, සො, ද, දි. ඉන් පසු ඉරිදා 16.20 තෙක් උත්‍ර­පු­ටුප නැකැ­තයි. සුදුසු අකුර දු.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි)

Comments