
ඔක්තෝබර් 09 ඉරිදා
ඔක්තෝබර් 09 ඉරිදා 16.20 තෙක් උත්රපුටුප නැකැතයි. සුදුසු අකුර දු
ඔක්තෝබර් 10 සඳුදා
ඔක්තෝබර් 09 ඉරිදා 16.20 සිට ඔක්තෝබර් 10 සඳුදා 16.01 තෙක් රේවතී නැකැතයි. සුදුසු අකුරු දෙ, දො, ච, චි
ඔක්තෝබර් 11 අඟහරුවාදා
ඔක්තෝබර් 10 සඳුදා 16.01 සිට ඔක්තෝබර් 11 අඟහරුවාදා 16.16 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු,චෙ,චො,ල
ඔක්තෝබර් 12 බදාදා
ඔක්තෝබර් 11 අඟහරුවාදා 16.16 සිට ඔක්තෝබර් 12 බදාදා 17.09 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි,ලු,ලෙ,ලො
ඔක්තෝබර් 13 බ්රහස්පතින්දා
ඔක්තෝබර් 12 බදාදා 17.09 සිට ඔක්තෝබර් 13 බ්රහස්පතින්දා 18.40 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ,ඉ,උ,එ
ඔක්තෝබර් 14 සිකුරාදා
ඔක්තෝබර් 13 බ්රහස්පතින්දා 18.40 සිට ඔක්තෝබර් 14 සිකුරාදා 20.46 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ,ව,වි,වු
ඔක්තෝබර් 15 සෙනසුරාදා
ඔක්තෝබර් 14 සිකුරාදා 20.46 සිට ඔක්තෝබර් 15 සෙනසුරාදා 23.21 තෙක් මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ,වො,ක,කි ඉන් පසු ඉරිදා දවස පුරාම අද නැකැතයි. සුදුසු අකුරු කු
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)