
ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට කණ්ඩායම් 16ක් තරග වදින අතර ඉන් 8ක් දැනටමත් සුපිරි 12 අදියර සඳහා සුදුසුකම් ලබා සිටිති. කණ්ඩායම් 8ක් තරග වදින පළමු වටයෙන් තවත් කණ්ඩායම් හතරක් ඔවුන් හා එක්වනු ඇත. සුදුසුකම් ලැබිමේ වටයේ නැමීබියා සහ ශ්‍රී ලංකාව අතර පළමු තරගය 16 දා මෙරට වෙලාවෙන් පස්වරු 3.00ට තරග කරන අතර සුපිරි 12 අදියරේ පළමු තරගය සත්කාරක ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ සිඩ්නිහිදී 22 දා තරග වදියි.
Dasun Shanaka
නම : දසුන් ශානක (නායක)
උපන් දිනය : 1991 සැප්තැම්බර් 09 මීගමුව
වයස : අවුරුදු 31
පිතිකරණ : දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : දකුණතින් මඳ වේග පන්දු යවයි
උස : අඩි 6
අධ්‍යාපනය : ශාන්ත පීතර විද්‍යාලය - මීගමුව, මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය
කණ්ඩායම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, කොමිලා වොරියර්ස්, දඹුල්ල ජයන්ට්ස්, මොන්ට්‍රියල් ටයිගර්ස්, සිංහල ක්‍රීඩා සමාජය , ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ
විස්සයි20 : තරග 74, ලකුණු 1126 ,වැඩිම ලකුණු නොදැවී 74,අර්ධ ශතක 04, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 20.85,කඩුලු 20, සාමාන්‍ය 24.00
ලෝක කුසලාන : තරග 10 ලකුණු 131 වැඩිම ලකුණු 26,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 32.75, කඩුලු 02,
සාමාන්‍යය 50.50
පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල : 44
Charith Asalanka
නම : චරිත් අසලංක
උපන් දිනය : 1997 ජුනි 29 ඇල්පිටිය
වයස : අවුරුදු 25
පිතිකරණ : වමතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : දකුණතින් ඔෆ් බ්රේක් පන්දු යවයි
අධ්‍යාපනය : රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
කණ්ඩායම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, ගාලු ක්‍රිකට් සමාජය, යාපනය කිංග්ස්,
යාපනය ස්ටාලියන්, මහනුවර වොරියර්ස්
සිංහල ක්‍රීඩා සමාජය,ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම,ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ
විස්සයි20 : තරග 24 ලකුණු 530 වැඩිම ලකුණු නොදැවී 80,අර්ධ ශතක 03, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය : 24.09, කඩුලු 00, සාමාන්‍යය 00.00
ලෝක කුසලාන: තරග 06, ලකුණු 231 වැඩිම ලකුණු නොදැවි 80,අර්ධ ශතක 02, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 46.20, කඩුලු 00,
පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල: 39
Dhananjaya De Silva
නම : ධනංජය ද සිල්වා
උපන් දිනය : 1991 සැප්තැම්බර් 06, කොළඹ
වයස : අවුරුදු 31
පිතිකරණ විලාසය: දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීමේ විලාසය : දකුණතින් පිට දඟ පන්දු යවයි
උස : අඩි 5 අඟල් 8
අධ්‍යාපනය : දෙබරවැව මධ්‍ය මහා විදුහල හම්බන්තොට, කොළඹ මහානාම විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
කණ්ඩායම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ,බදුරලිය ක්‍රීඩා සමාජය,කලම්බු ස්ටාර්ස්,යාපනය ස්ටැලියන්ස්,කඳුරට මෙරූන්ස්,රාගම ක්‍රිකට් සමාජය, ශ්‍රී ලංකා ඒ ,ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ කණ්ඩායම, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ
විස්සයි20 : තරග 25, ලකුණු 449, වැඩිම ලකුණු 62,අර්ධ ශතක 02, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 20.40, කඩුලු 06, සාමාන්‍යය 32.16, හොඳම පන්දු යැවීම 02/22
ලෝක කුසලාන : තරග 00, ලකුණු 00, වැඩිම ලකුණු 00,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 00.00, ලකුණු 00, කඩුලු 00,සාමාන්‍යය 00.00
Danushka Gunathilaka
නම : ධනුෂ්ක ගුණතිලක
උපන් දිනය : 1991 මාර්තු 17 පාණදුර
වයස : අවුරුදු 31
පිතිකරණය : වමතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : දකුණතින් ඔෆ් බ්රේක් පන්දු යවයි
උස : අඩි 6 අඟල් 1
අධ්‍යාපනය : මහානාම විද්‍යාලය, කොළඹ
කණ්ඩායම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම , කොළඹ ක්‍රිකට් සමාජය ,
ගාලු ග්ලැඩියේටර්ස්,පාසල් ආරාධිත XI,ශ්‍රී ලංකා ඒ,ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ XI ,ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ XI,ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ,ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ ,
සිල්හෙට් සික්සර්ස්,ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
විස්සයි20 : තරග 45, ලකුණු 741, වැඩිම ලකුණු 57,අර්ධ ශතක 03, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 16.84, කඩුලු 06, සාමාන්‍යය 25.83 හොඳම පන්දු යැවීම 02/03
ලෝක කුසලාන : තරග 00, ලකුණු 00, වැඩිම ලකුණු 00,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 00.00, ලකුණු 00,
කඩුලු 00,සාමාන්‍යය 00.00
Pathum Nissanka
නම : පැතුම් නිශ්ශංක
උපන් දිනය: 1998 මැයි 18 ගාල්ල
වයස: අවුරුදු 24
පිතිකරණය: දකුණතින් පිත්ත හසුරුවයි
අධ්‍යාපනය: කොළඹ ඉසිපතන විද්‍යාලය
කණ්ඩායම්: ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම,බදුරලිය ක්‍රිකට් සමාජය,
කලම්බු ස්ටාර්ස් ,එන්.සී.සී. ක්‍රිකට් සමාජය,ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI,ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විස්සයි20 : තරග 29, ලකුණු 801,
වැඩිම ලකුණු 75,අර්ධ ශතක 07, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 29.66, කඩුලු 00, සාමාන්‍යය 00.00, හොඳම පන්දු යැවීම 00/00
ලෝක කුසලාන : තරග 08, ලකුණු 221, වැඩිම ලකුණු 72, අර්ධ ශතක 03, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 27.62, ලකුණු 00, කඩුලු 00,සාමාන්‍යය 00.00
පිතිකරු ශ්‍රේණීගත කිරීම්වල: 08 ස්ථානය
Banuka Rajapaksa
නම : භානුක රාජපක්ෂ
උපන් දිනය : 1991 ඔක්තෝබර් 24, කොළඹ
වයස : අවුරුදු 30
පිතිකරණය : වමතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම: දකුණතින් මඳ වේග පන්දු යවයි
අධ්‍යාපනය : කොළඹ රාජකීය විද්‍යාලය
කණ්ඩායම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, B.R.C.ක්‍රීඩා සමාජය,කොමිලා වොරියර්ස් ,ගාලු ග්ලැඩියේටර්ස්,එන්.සී.සී. ක්‍රිකට්
සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය,ප්‍රයිම් බෑන්ක් ක්‍රිකට් සමාජය,පන්ජාබ් කිංග්ස්,රුහුණ,
පාසල් ආරාධිත XI,සිංහල ක්‍රීඩා සමාජය,ශ්‍රී ලංකා ඒ,ශ්‍රී ලංකා පාලක මණ්ඩලය XI,ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විස්සයි20: තරග 27, ලකුණු 541, වැඩිම ලකුණු 77,අර්ධ ශතක 03, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 28.47, කඩුලු 00, සාමාන්‍යය 00.00, හොඳම පන්දු යැවීම 00.00
ලෝක කුසලාන: තරග 08, ලකුණු 155, වැඩිම ලකුණු 53, ,අර්ධ ශතක 01, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 38.75, ලකුණු 00, කඩුලු 00,සාමාන්‍යය 00.00
පිතිකරු ශ්‍රේණීගත කිරීම්වල: 32 ස්ථානය
Wanindu Hasaranga
නම : වනිඳු හසරංග ද සිල්වා
උපන් දිනය : 1997 ජූලි 29, ගාල්ල
වයස : අවුරුදු 25
පිතිකරණය : දකුණතින් පන්දුවට පහර දෙයි
පන්දු යැවීම : දකුණතින් පා දඟ පන්දු යවයි
අධ්‍යාපනය : රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
කණ්ඩායම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, කොළඹ ක්‍රිකට් සමාජය,
යාපනය කිංග්ස් ,රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්,ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ,ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ ,ශාන්ත කිට්ස් සහ නෙවිස් කණ්ඩායම
විස්සයි20 : තරග 44, ලකුණු 448, වැඩිම ලකුණු 71,අර්ධශතක 01, ලකුණු ලබා ගැනීමේ 15.44, කඩුලු 71, සාමාන්‍යය 14.74, හොඳම පන්දු යැවීම 04/09
ලෝක කුසලාන : තරග 08, ලකුණු 119, වැඩිම ලකුණු 71, අර්ධ ශතක 01, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 23.80, ලකුණු 156, කඩුලු 16,සාමාන්‍යය 09.75
පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල : 03 ස්ථානය
තුන්ඉරියව් ශ්‍රේණීගත කිරීම්වල : 04 ස්ථානය
Kusal Mendis
නම : කුසල් ගිම්හාන් මෙන්ඩිස්
උපත : 1995 පෙබරවාරි 02 මොරටුව
වයස : අවුරුදු 27
පිතිකරණය : දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : පා දඟ පන්දු යවයි
පිටියේ ස්ථානය : කඩුලු රැකීම
අධ්‍යාපනය : වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව
කණ්ඩායම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, බ්ලූම් ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය, ගාලු ග්ලැඩියේටර්ස්, මහනුවර ටස්කර්ස්,
ශ්‍රී ලංකා ඒ, ශ්‍රී ලංකා A නැඟී එන ක්‍රීඩකයන්,
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ
ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම
විස්සයි20 : තරග 41, ලකුණු 836, වැඩිම ලකුණු 79,අර්ධශතක 08, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 20.90, කඩුලු 00, සාමාන්‍යය 00.00, හොඳම පන්දු යැවීම 00.00,උඩ පන්දු 11, ස්ටම්ප් 01
ලෝක කුසලාන : තරග 00, ලකුණු 00, වැඩිම ලකුණු 00, අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 00.00, ලකුණු 00, කඩුලු 00,සාමාන්‍යය 00.00
පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල: 56
Pramod Madushan
නම: ප්‍රමෝද් මධුෂාන්
උපන් දිනය : 1993 දෙසැම්බර් 14,
හම්බන්තොට
වයස : අවුරුදු 28
පිතිකරණය : දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : දකුණතින් මඳ වේග
පන්දු යවයි
අධ්‍යාපනය : ථෙරපුත්ත ජාතික පාසල,
හම්බන්තොට
කණ්ඩායම්: ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම,
ගාලු ග්ලැඩියේටර්ස්,කොළඹ,
යාපනය දිස්ත්‍රික්කය,මහනුවර,ටැමිල්
යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
විස්සයි20 : තරග 02, ලකුණු 00, වැඩිම ලකුණු 00,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ 00.00, කඩුලු 06, සාමාන්‍යය 09.16, හොඳම පන්දු යැවීම 04/34
ලෝක කුසලාන : තරග 00, ලකුණු 00, වැඩිම ලකුණු 00, අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 00.00, ලකුණු 00,
කඩුලු 00,සාමාන්‍යය 00.00
Maheesh Theekshana
නම : මහීෂ් තීක්ෂණ
උපන් දිනය: 2000 අගෝස්තු 01, කොළඹ
වයස: අවුරුදු 22
පිතිකරණය: දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම: දකුණතින් පිට දඟ පන්දු යවයි
අධ්‍යාපනය: කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය
කණ්ඩායම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, චෙන්නායි සුපර් කිංග්ස්, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, යාපනය කිංග්ස්, වොරියර්ස්, ශ්‍රී ලංකා යුද හමුදාව, ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස්
විස්සයි20 : තරග 24, ලකුණු 20, වැඩිම ලකුණු නොදැවී 07,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 4.00, කඩුලු 22, සාමාන්‍යය 27.27, හොඳම
පන්දු යැවීම :03/17
ලෝක කුසලාන : තරග 07, ලකුණු 09, වැඩිම ලකුණු නොදැවී 07,අර්ධශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 09.00, ලකුණු 137, කඩුලු 08,සාමාන්‍යය 17.12
පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල : 05 ස්ථානය
Chamika Karunaratne
නම : චාමික කරුණාරත්න
උපන් දිනය : 1996 මැයි 29, කොළඹ
වයස : අවුරුදු 26
පිතිකරණය : දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : දකුණතින් මඳවේග පන්දු යවයි
අධ්‍යාපනය : කොළඹ රාජකීය විද්‍යාලය
කණ්ඩායම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම,දඹුල්ල ජයන්ට්ස්,කොල්කටා නයිට් රයිඩර්ස්,එන්.සී.සී. ක්‍රිකට් සමාජය ,ශ්‍රී ලංකා ඒ,ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම,ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විස්සයි20 : තරග 31, ලකුණු 225, වැඩිම ලකුණු 31,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 17.30, කඩුලු 18, සාමාන්‍යය 36.55, හොඳම පන්දු යැවීම 02/22
ලෝක කුසලාන තරග 08, ලකුණු 19, වැඩිම ලකුණු නොදැවී 09, අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 06.33, ලකුණු 165, කඩුලු 06,සාමාන්‍යය 27.50
පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල : 47 ස්ථානය
Jeffrey Vandersay
නම : ජෙෆ්රි වැන්ඩර්සේ
උපන් දිනය : 1990 පෙබරවාරි 05 වත්තල
වයස : අවුරුදු 32
පිතිකරණය : දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : පා දඟ පන්දු යවයි
උස : අඩි 5 අඟල් 7
අධ්‍යාපනය : කොළඹ වෙස්ලි විද්‍යාලය
කණ්ඩායම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, කොළඹ කිංග්ස්,මුවර්ස් ක්‍රීඩා සමාජය, සීදූව රද්දොළුව ක්‍රිකට් සමාජය,සිංහල ක්‍රීඩා සමාජය,ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම
විස්සයි20 : තරග 14, ලකුණු 20, වැඩිම ලකුණු නොදැවී 08,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ 20.00, කඩුලු 07, සාමාන්‍යය 56.42 හොඳම පන්දු යැවීම 02/26
ලෝක කුසලාන : තරග 03, ලකුණු 03, වැඩිම ලකුණු 03, අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 3.00, ලකුණු 62, කඩුලු 03,සාමාන්‍යය 20.66, හොඳම පන්දු යැවීම 2/26
Lahiru Kumara
නම : ලහිරු සුදේශ් කුමාර
උපන් දිනය: 1997 පෙබරවාරි 13, මහනුවර
වයස : අවුරුදු 25
පිතිකරණය : වමතින් පන්දුවට පහර දෙයි
පන්දු යැවීම : දකුණතින් වේග පන්දු යවයි
අධ්‍යාපනය : ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
කණ්ඩායම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, දඹුල්ල වයිකිං,මහනුවර වොරියර්ස්,මාතර දිස්ත්‍රික්කය, එන්.සී.සී. ක්‍රිකට් සමාජය ,ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ
විස්සයි20 : තරග 19, ලකුණු 06, වැඩිම ලකුණු 04,අර්ධශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 3.00, කඩුලු 23, සාමාන්‍යය 24.52, හොඳම පන්දු යැවීම 03/07
ලෝක කුසලාන : තරග 07, ලකුණු 01, වැඩිම ලකුණු නොදැවී 01, අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 00.00, ලකුණු 194, කඩුලු 08,සාමාන්‍යය 24.25
පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල: 65 ස්ථානය
Dushmantha Chameera
නම: දුෂ්මන්ත චමීර
උපන් දිනය :1992 ජනවාරි 11 රාගම
වයස : අවුරුදු 30
පිතිකරණය : දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : දකුණතින් වේග පන්දු යවයි
උස : අඩි 6
අධ්‍යාපනය : මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මිගමුව
කණ්ඩායම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම,කොළඹ කිංග්ස් ,ලක්නව් සුපර් ජයන්ට්,නැගෙනහිර නාගස්, එන්.සී.සී. සමාජය, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ,ශ්‍රී ලංකා ඒ
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ
සභාපතිගේ කණ්ඩායම,
විස්සයි20 තරග 50 ලකුණු 86 වැඩිම ලකුණු නොදැවී 24,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 6.14, කඩුලු 48, සාමාන්‍යය 30.27, හොඳම පන්දු යැවීම 17/04
ලෝක කුසලාන: තරග 11, ලකුණු 08, වැඩිම ලකුණු 04, අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 04.00, ලකුණු 303, කඩුලු 07,සාමාන්‍යය 43.28
පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල : 50
Dilshan Madushanka
නම : ඩිල්ෂාන් මධුශංක
උපන් දිනය: 2000 සැප්තැම්බර් 18,
හම්බන්තොට
වයස : අවුරුදු 22
පිතිකරණය : දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : වමතින් මඳ වේග පන්දු යවයි
අධ්‍යාපනය : හුංගම විජයබා මධ්‍ය විදුහල, හුංගම
කණ්ඩායම්: ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය,
දඹුල්ල වයිකිං, ගාලු ග්ලැඩියේටර්ස්,
ශ්‍රී ලංකා ඒ,ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විස්සයි20 : තරග 06, ලකුණු 01, වැඩිම ලකුණු නොදැවී 01,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 00.00, කඩුලු 06, සාමාන්‍යය 25.83, හොඳම පන්දු යැවීම 03/24
ලෝක කුසලාන : තරග 00, ලකුණු 00,
වැඩිම ලකුණු 00 ,අර්ධශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 00.00, ලකුණු 00, කඩුලු 00,සාමාන්‍යය 00.00
2022 තරග කාල සටහන
සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ඒ කාණ්ඩය
නැමිබියා/නෙදර්ලන්තය/ශ්‍රී ලංකාව/ එක්සත් අරාබි එමීර් රාජ්‍ය
16 ශ්‍රී ලංකාව සහ නැමිබියා
16 නෙදර්ලන්තය සහ
එක්සත් අරාබි එමීර් රාජ්‍ය
18 නැමිබියා සහ නෙදර්ලන්තය
18 ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය
20 නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව
20 නැමිබියා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය
බී කාණ්ඩය
අයර්ලන්තය/ ස්කොට්ලන්තය/බ.ඉ.කොදෙව්/සිම්බාබ්වේ
17 ස්කොට්ලන්තය සහ බ.ඉ.කොදෙව්
17 අයර්ලන්තය සහ සිම්බාබ්වේ
19 අයර්ලන්තය සහ ස්කොට්ලන්තය
19 බ.ඉ.කොදෙව් සහ සිම්බාබ්වේ
21 අයර්ලන්තය සහ බ.ඉ.කොදෙව්
21 ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ
සුපිරි 12 පළමු කාණ්ඩය
ඇෆ්ගනිස්තානය/ඔස්ට්‍රේලියාව/එංගලන්තය/නවසීලන්තය
/ඒ කාණ්ඩයේ ශූරයෝ /බී කාණ්ඩයේ අනුශූරයෝ
22 ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය
22 ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය
23 ඒ කාණ්ඩයේ ශූරයෝ සහ
බී කාණ්ඩයේ අනුශූරයෝ
25 ඔස්ට්‍රේලියාව සහ ඒ කාණ්ඩයේ ශූරයෝ
26 එංගලන්තය සහ බී කාණ්ඩයේ අනුශූරයෝ
26 ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය
28 ඇෆ්ගනිස්තානය සහ බී කාණ්ඩයේ අනුශූරයෝ
28 ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය
29 නවසීලන්තය සහ ඒ කාණ්ඩයේ ශූරයෝ
31 ඔස්ට්‍රේලියාව සහ බී කාණ්ඩයේ අනුශූරයෝ
01 ඇෆ්ගනිස්තානය සහ ඒ කාණ්ඩයේ ශූරයෝ
01 එංගලන්තය සහ නවසීලන්තය
04 නවසීලන්තය සහ බී කාණ්ඩයේ අනුශූරයෝ
04 ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව
05 එංගලන්තය සහ ඒ කාණ්ඩයේ ශූරයෝ
දෙවැනි කාණ්ඩය
බංග්ලාදේශය / ඉන්දියාව / පාකිස්තානය /
දකුණු අප්‍රිකාව / බී කාණ්ඩයේ ශූරයෝ
සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
23 ඉන්දියාව සහ පාකිස්තානය
24 බංග්ලාදේශය සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
24 දකුණු අප්‍රිකාව සහ බී කාණ්ඩයේ ශූරයෝ
27 බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව
27 ඉන්දියාව සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
27 පාකිස්තානය සහ බී කාණ්ඩයේ ශූරයෝ
30 බංග්ලාදේශය සහ බී කාණ්ඩයේ ශූරයෝ
30 පාකිස්තානය සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
30 ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව
02 බී කාණ්ඩයේ ශූරයෝ සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
02 බංග්ලාදේශය සහ ඉන්දියාව
03 පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව
06 දකුණු අප්‍රිකාව සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
06 බංග්ලාදේශය සහ පාකිස්තානය
06 ඉන්දියාව සහ බී කාණ්ඩයේ ශූරයෝ
09 පළමු අවසන් පුර්ව තරගය
10 දෙවැනි අවසන් පුර්ව තරගය
13 අවසන් මහා තරගය