බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

•ඔක්තෝ­බර් 23 ඉරිදා 
ඔක්තෝ­බර් 23 ඉරිදා 14.34 තෙක් උත්‍ර­පල් නැකැ­තයි. සුදුසු අකුරු ටෙ,ටො,ප,පි

•ඔක්තෝ­බර් 24 සඳුදා
ඔක්තෝ­බර් 23 ඉරිදා 14.34 සිට ඔක්තෝ­බර් 24 සඳුදා 14. 41 තෙක් හත නැකැ­තයි. සුදුසු අකුර පු

•ඔක්තෝ­බර් 25 අඟ­හ­රු­වාදා
ඔක්තෝ­බර් 24 සඳුදා 14.41 සිට ඔක්තෝ­බර් 25 අඟ­හ­රු­වාදා 14.16 තෙක් සිත නැකැ­තයි. සුදුසු අකුරු පෙ,පො, ර,රි

•ඔක්තෝ­බර් 26 බදාදා
ඔක්තෝ­බර් 25 අඟ­හ­රු­වාදා 14.16 සිට ඔක්තෝ­බර් 26 බදාදා 13. 24 තෙක් සා නැකැ­තයි. සුදුසු අකුරු රු,රෙ,රො,ත

•ඔක්තෝ­බර් 27 බ්‍රහ­ස්ප­තින්දා
ඔක්තෝ­බර් 26 බදාදා 13.24 සිට ඔක්තෝ­බර් 27 බ්‍රහ­ස්ප­තින්දා 12.10 තෙක් විසා නැකැ­තයි. සුදුසු අකුරු ති,තු,තෙ, තො

•ඔක්තෝ­බර් 28 සිකු­රාදා
ඔක්තෝ­බර් 27 බ්‍රහ­ස්ප­තින්දා 12.10 සිට ඔක්තෝ­බර් 28 සිකු­රාදා 10.42 තෙක් අනුර නැකැ­තයි. සුදුසු අකුරු න,නි,නු,නෙ

•ඔක්තෝ­බර් 29 සෙන­සු­රාදා
ඔක්තෝ­බර් 28 සිකු­රාදා 10.42 සිට ඔක්තෝ­බර් 29 සෙන­සු­රාදා 09.05 තෙක් දෙට නැකැ­තයි. සුදුසු අකුරු නො, ය, යි,යු. ඉන් පසු ඉරිදා 07. 25 තෙක් මුල නැකැ­තයි. සුදුසු අකුරු යෙ,යො,බ,බි

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි)

Comments