
•නොවැම්බර් 06 ඉරිදා
නොවැම්බර් 06 ඉරිදා මුළු දවස පුරාම රේවතී නැකැතයි. සුදුසු අකුරු දෙ, දො, ච, චි
•නොවැම්බර් 07 සඳුදා
නොවැම්බර් 06 ඉරිදා මුළු දවස පුරා පවතින රේවතී නැකත නොවැම්බර් 07 සඳුදා 00.03 තෙක් පවතී. සුදුසු අකුරු දෙ, දො, ච, චි
•නොවැම්බර් 08 අඟහරුවාදා
නොවැම්බර් 07 සඳුදා 00.03 සිට නොවැම්බර් 08 අඟහරුවාදා 00.37 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු, චෙ, චො, ල
•නොවැම්බර් 09 බදාදා
නොවැම්බර් 08 අඟහරුවාදා 00.37 සිට නොවැම්බර් 09 බදාදා 01.38 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
•නොවැම්බර් 10 බ්රහස්පතින්දා
නොවැම්බර් 09 බදාදා 01.38 සිට නොවැම්බර් 10 බ්රහස්පතින්දා 03.08 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ
•නොවැම්බර් 11 සිකුරාදා
නොවැම්බර් 10 බ්රහස්පතින්දා 03.08 සිට නොවැම්බර් 11 සිකුරාදා 05.07 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු
•නොවැම්බර් 12 සෙනසුරාදා
නොවැම්බර් 11 සිකුරාදා 05.07 සිට නොවැම්බර් 12 සෙනසුරාදා 07.32 තෙක් මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි. ඉන් පසු ඉරිදා 10.17 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු.
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)