
බ්ලොක් ගල් නිෂ්පාදනයට යොදාගන්නා විද්‍යුත් මික්ෂරය සහ දිග අඩි 18 ක කන්වේයරය විකිණීමට. (Mixer & Conveyor). මික්ෂරය විශ්කම්භය අඩි 6 යි. උස අඩි 2 යි. වරකට සිමෙන්ති කොට්ට 1 යි. Heavy Duty. බ්‍රෑන්ඩ්නිව්. ලක්ෂ 6.5 යි. 076-3892281. 075-7233645.
071007
ලිපිකරු - සාමාන්‍ය කාර්යාල සහ මූලික ගිණුම්කරණ කටයුතු පිළිබඳ වසර දෙකක පළපුරුද්ද සමග පරිගණක භාවිතය අත්‍යාවශ්‍ය වේ. කොහුවල අවට පදිංචිකරුවන් සඳහා සුදුසු වේ. ew.raf@hotmail.com යන ලිපිනයට ඔබගේ ජීවදත්ත යොමු කරන්න. විස්තර කියාරා 0773380595/ 0115769214/ 0115768822/ 0702246895
070810
කළුතර / මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0712564715
070932
ගම්පහ/ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18- 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715, 070272573107
0922
ලිපිකරු - අනුරාධපුර / පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 077402415507
0944
ලිපිකරු - මහරගම/ හෝමාගම දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191, 0702725731
070941