රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

අනුරාධපුර /​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715,​ 0702725731
080555

කුරුණෑගල /​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0703346072
080553

ගම්පහ /​ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0774024155
080562

මහරගම /​ නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0761125624
080559

ඇබෑර්තු - කාර්මික

පෑස්සුම්කරුවන් වහාම අවශ්‍යයි. විමසන්න : 0112-578090,​ 0112-578520.
076009

ඇබෑර්තු - ගෘහසේවය

නව නිවසක ගෘහ සේවය සඳහා අවංක හා කඩිසර අවු. 25 - 50 අතර කාන්තාවක් ඕනෑ කර තිබේ. ඉහළ වැටුප් ආහාර පාන හා අංගසම්පූර්ණ නවාතැන් පහසුකම්. 0112144002/​ 0771132903 කොට්ටාව
080545

ඇබෑර්තු - වතුවැඩ

උද්‍යාන නඩත්තුකරුවන් (තනකොළ කැපීම ද ඇතුළුව) වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
076010

ඇබෑර්තු - විවිධ

කොළඹ වැඩපලකට පැරණි මාදිලියේ වාහන ටින්කර් පේන්ට් සහ ලී ලොරි බොඩි ගැසීමට දන්නා බාස්වරයෙකු අවශ්‍යයි. කෑම බීම නවාතැන් පහසුකම් නොමිලේ. ටෙලි. 0778747996
080313

කොළඹ වැඩපලකට සුළු සේවක පිරිසකට කෑම බීම පිසීම සඳහා අවු. 50 පමණ පිිරිමි අයෙක් අවශ්‍යයි. නැවතී වැඩ කිරීම සඳහා කොළඹින් පිට අය අමතන්න. ටෙලි. 0778747996
080314

Comments