
2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළේ දී වසරේ හොඳම නව පිවිසුම් සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය, මෙරට ප්‍රමුඛයන් අතර සිටින ගෘහස්ථ රෙදි සෝදන දියර සහ කුඩු සන්නාමයක් වන Diva Power හිමිකර ගැනීමට සමත් විය.
2020 දී හඳුන්වා දුන් Diva Power රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩු සහ දියර ඉතා කෙටි කලක් තුළ දී මෙරට ඩිටර්ජන්‍ට් නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින්, ශ්‍රී ලාංකික හදවත් දිනා ගැනීමට සමත් විය. ඇඳුම්වලට ආරක්ෂාවක් හා සුපිරිසිදු බවක් ලබා දෙන Diva Power දැරිය හැකි මිලකට මෙන් ම වර්ග කිහිපයකින් ලබා ගත හැකි ය. Diva Power Germ Guard ඇඳුම්වල විෂබීජ 99.9% ක් ඉවත් කරන අතර, Diva Power Colour Guard මඟින් ඇඳුම් දුර්වර්ණ වීම අවම කරයි.