•සී සෑමට
ජනවාරි 3 අඟහරුවාදා
11.51 - 12.03 දක්වා - දකුණ බලා
ජනවාරි 5 බ්රහස්පතින්දා
11.52 - 12.04 දක්වා - උතුර බලා
•ගොයම් කැපීමට, මැඩවීම ආදියට
ජනවාරි 3 අඟහරුවාදා
11.55 - 12.07 දක්වා - නැඟෙනහිර බලා
•බටු මිරිස් රෝපණයට සහ
සියලු ගොවිතැන් වැඩට
ජනවාරි 8 ඉරිදා 06.24 - 06.36 දක්වා
- දකුණ බලා
•කෙසෙල් පැළ සිටුවීමට
ජනවාරි 1 ඉරිදා 09.41 - 09.53 දක්වා - දකුණ බලා
ජනවාරි 4 බදාදා 06.23 - 06.34 දක්වා - උතුර බලා
දෙහි, දොඩම්, අන්නාසි සිටුවීමට
ජනවාරි 6 සිකුරාදා 06.24 - 06.36 දක්වා - උතුර බලා
•දුම් පැළ සිටුවීමට
ජනවාරි 8 ඉරිදා 10.19 - 10.31 දක්වා - දකුණ බලා
•රාබු, රතුලූනු සහ නෝකෝල් වගාවට
ජනවාරි 1 ඉරිදා 06.33 - 06.45 දක්වා - දකුණ බලා
ජනවාරි 3 අඟහරුවාදා 06.46 - 06.58 දක්වා
- නැඟෙනහිර බලා
ජනවාරි 6 සිකුරාදා 07.10 - 07.22 දක්වා - උතුර බලා
•තේ කප්පාදු කිරීමට
ජනවාරි 2 සඳුදා 06.58 - 07.10 දක්වා - දකුණ බලා
ජනවාරි 4 බදාදා 06.36 - 06.46 දක්වා - උතුර බලා
ජනවාරි 5 බ්රහස්පතින්දා 10.18 - 10.30 දක්වා - උතුර බලා